ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    ඒ ගෙදර බූත දෝෂ තුරං වෙලා යනව :D
    අපේ ගෙදර තුනක්ම ඉන්නව :love2:
    සෑර්ගෙ ගෙදරටයි
    පොනීගෙ අරලියගහ මන්දිරේටයි පූසො දෙන්නෙක් යවපන්කො ලංකාවෙ දෝස තුරන් වෙලා යම්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පුසගේ ඇටේ මැද මැද ඉන්නකොට මුතු මැණික් පහල වෙන්න පුළුවන්ලු.. මට කිව්වෙත් @erozan
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ගෙදර බූත දෝෂ තුරං වෙලා
    Sure ද? මට නම් වැඩි වෙලා තියෙන්නෙ බන්.. ගෙදර කළු පූසෙක් ඉන්නවා.. පාන්දර 3ට විතර ඇස් ඇරුණොත් එහෙම මූ ඇඳට නැගල අඩියක් විතර එහා ඉඳන් රවාගෙන වගේ බලන් ඉන්නව.. බය හිතෙනවා යකෝ..
     

    AnuradhaRa

    Well-known member
  • Sure ද? මට නම් වැඩි වෙලා තියෙන්නෙ බන්.. ගෙදර කළු පූසෙක් ඉන්නවා.. පාන්දර 3ට විතර ඇස් ඇරුණොත් එහෙම මූ ඇඳට නැගල අඩියක් විතර එහා ඉඳන් රවාගෙන වගේ බලන් ඉන්නව.. බය හිතෙනවා යකෝ..
    බිය නොවන්න ඔහු පූසෙකි :love2:
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Sure ද? මට නම් වැඩි වෙලා තියෙන්නෙ බන්.. ගෙදර කළු පූසෙක් ඉන්නවා.. පාන්දර 3ට විතර ඇස් ඇරුණොත් එහෙම මූ ඇඳට නැගල අඩියක් විතර එහා ඉඳන් රවාගෙන වගේ බලන් ඉන්නව.. බය හිතෙනවා යකෝ..
    උබව බිලි ගන්න ආව එකෙක්
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බිය නොවන්න ඔහු පූසෙකි :love2:
    IMG_20220603_125443.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    අපේ ගෙදර පුසියෙක් හිටියා. ඌ ඇවිත් මම නිදන් ඉන්නකොට ඔලුව ලෙව කනවා. 😁 අතින් නවත්තන්න හදනකොට ගොරවනවා.