උබ මොනවද දැම්මේ solution එක ?massiana agri. mama karanna baluwa hari giye na. dan nam welawak na. internet eke thiyena solution fertilizers hari giye na mata. dan aluthen vertical tunnel plastic ekama enawa. patta lesi. assemble karaganna thiyenne karala balapan.
ගොඩක් අය කියනවා albert solution එකෙන් පුළුවන් කියලා.solution එක එහෙම මාර ගණන් ඊට වඩා ලාබයි කඩේන් ගන්න එක
ඔව් පැකට් එකක් එක්දාස් ගානක් නේ දැන්ගොඩක් අය කියනවා albert solution එකෙන් පුළුවන් කියලා.