ගෙදර පොඩියට hydroponic වගාව කරන අය ඉන්නවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    ආසාවට කරලා බලන්න බැලුවේ. අදහස් ටිකක් දෙන්න බලන්න.
     
    • Like
    Reactions: tharakaf

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    massiana agri. mama karanna baluwa hari giye na. dan nam welawak na. internet eke thiyena solution fertilizers hari giye na mata. dan aluthen vertical tunnel plastic ekama enawa. patta lesi. assemble karaganna thiyenne karala balapan.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Me too. Like to try it out but dont have the time. Small home Set up ekak assemble karalama dena company ekak thibba issara
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    solution එක එහෙම මාර ගණන් ඊට වඩා ලාබයි කඩේන් ගන්න එක
    ගොඩක් අය කියනවා albert solution එකෙන් පුළුවන් කියලා.