ගෙදර පෝටිකෝවේ බිමට හොඳ මොනාද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා ගෙදර පෝටිකෝව පොඩ්ඩක් උස්සලා හදාගෙන යන්නේ. ඒකෙ බිමට හොඳ මොනාද කියලා අදහසක් දීපල්ලකෝ. රතු සිමෙන්ති දාලා මදින එකද? ෆ්ලෝ පේන්ට් එකක් ගාන එකද? පොලිෂ් ගාන එකද? ටයිල් හෝ ග්‍රැනයිට් අල්ලන එකද? නිකම් බාහිර අදහසක් ගන්නයි කියලා අහන්නේ. මේ පොඩි බිම්කඩක්. අදහසක් දෙන්නලා.
     
    • Like
    Reactions: NRTG

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ලඟදි FB ලිපියක් තිබ්බ පරණ ගෙදරක අගුපිල හදපු හැටි. එකේ ගොම +මැටි ගාල තිබුන. 95 % ක් උන් හොද කියල තිබුන. අන්න ඒ විදියට ගොම +මැටි ගෑවොත් නරකද ??
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පිරිසිදු කරන්න ලේසි එකක් බලන්න. ටෙරාකොටා අල්ලනවනම් හොදටම බලන්න ටයිල් හරියට පුච්චලද කියල තියෙන්නේ. නැත්නම් වතුර දාල මදින්න ගත්තම ටයිල් ටික හේදිලා යාවි. මමනම් කියන්නේ ගෙදර අනිත් කොටස්වලට ගැලපෙන විදිය බලල තීරණය කරන්න මොකක්ද හරියන්නේ කියල.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    ලඟදි FB ලිපියක් තිබ්බ පරණ ගෙදරක අගුපිල හදපු හැටි. එකේ ගොම +මැටි ගාල තිබුන. 95 % ක් උන් හොද කියල තිබුන. අන්න ඒ විදියට ගොම +මැටි ගෑවොත් නරකද ??

    මිනිස් අසුචිත් හොද නැද්ද