ගෙදර බඩු ඉවරයි.....

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ගෙදර බඩු ඉවරයි.....

    මචං ගොඩගම/මීගොඩ අවට බඩු order කරගන්න පුළුවන් number එකක් දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් .... පොඩි එකා නිසා අවුල්.....
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    whatsapp-image-2020-03-24-at-7-34-17-pm839.jpg


    oka try karannda machan, ape dapu ekak genath dunna agolan
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචං ලගපාත keelsSuper එකක් නැද්ද ? උන්ගේ ඩිලිවරි තියෙනවා උන් සාමන්යෙන් නම් උන්ගේ බඩු මල්ල විතරයි දෙන්නේ ,
    එත් කෝල් කරලා customize කරන්න පුළුවන් පොඩි එකාගේ පිටි පැකට් උනත් උන් add කරනවා. හැබැයි delivery charge අපිට නම් 250 ක් ගත්තා. 2km විතර . බඩු නම් නෝමල් කඩේ ගානම තමා
    පැය 24 ක් ඇතුලත ආවා
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ දිනවල රජයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සංවිධානය කර නිවෙස් අසළට එළවළු, පළතුරු,,මාළු සහ
    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලොරි මගින්

    ගෙනවිත් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන නමුත් ඇතැම් ප්‍රදේශ වලට මෙම ද්‍රව්‍ය කිසිවක් ලැබී නැත.
    ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමට ජනපති ලේකම් කාර්යාලයේ විශේෂ ඒකකයක් මගින් සිදුවේ. එම ඒකකයට 0112354354 අංකයෙන් කතා කර ඒ ගැන දැනුම් දුන් පසු අදාළ ප්‍රාදේශීය කාර්යාලය එවෙලේම සම්බන්ධ කරදෙන අතර ඔවුනට ප්‍රාලේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම හා ප්‍රදේශය නිසි පරිදි දන්වා සිටීමෙන් පසු භාණ්ඩ ප්‍රවාහන සේවාව ලබාගැනීමට පහසුකම් සපයා ඇත.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බැසිල් කන්න දුන් නැද්ද? ගෝඨාට කියපන්. ටෙලිපොන් නොම්මර හිටන් දීලා තියෙන්නේ ?:yes:

    යකෝ මිනිහෙක් අමාරුවේ වැටිච්ච වෙලවටවත් තොපේ කුණු කම පැත්තකින් තියපන් ....දේශපාලනේ කරන්න ඕනේ thread නැති thread වෙන් කරලා අඳුන ගනින්
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මේ දිනවල රජයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සංවිධානය කර නිවෙස් අසළට එළවළු, පළතුරු,,මාළු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලොරි මගින්

    ape pathe mun giya lorry ekaka loud speaker dagenna, wachanna dekayi kiyanawa ahune mu geiya wegeta ithuru ewa ahune wath naa, racing car ekka wath thibanam elawala gihin ilaganna da thiba "sahana malla" :angry:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ape pathe mun giya lorry ekaka loud speaker dagenna, wachanna dekayi kiyanawa ahune mu geiya wegeta ithuru ewa ahune wath naa, racing car ekka wath thibanam elawala gihin ilaganna da thiba "sahana malla" :angry:


    oya eka eka area wala inna ewunge hati thama bn