ගෙදර බිත්තියක් හිල් කරගෙන ගෙදරින් පලා ගිහාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන්නේ ඇත්තද බන් ? .
Last edited:
මේ කිනම් හුයන්නක්ද සහෝපැහැදිලි කරපන්
![]()
ඉතින් හරි ගියාලුද?විශාලා මහනුවර පැවතී වසන්ගතයේදී එහෙම මිනිස්සු පලා ගියාලු.
පුලුවන්.![]()
ඇත්තද බන් ගෙදර බිත්තියක් හිල් කරගෙන ගෙදරින් පලා ගිහාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන්නේ.
Meken adahas karanne gedarin yanawa nam kawawath muna gahenne nathuwa yanna kiyalay.. mokada gedara issarahin gyoth lede hadenna puluwan. Hadichcha aya hambenne puluwan. biththiyak hil karan yanna kiyala adahas karanne ee de wenna athi.. meka api therum aran inne wena widiyakata..මීට අමතර ව අහිවාතක රෝගය ගැන සඳහන් වෙන්නේ කුම්භඝෝෂක සිටුතුමා පිළිබඳව කතා කරද්දී. ඒ සටහනට අනුව අහිවාතක රෝගය නිසා මුලින්ම මිය යන්නේ මැස්සන් වගේ කුඩා සත්තු. ඊට පස්සේ ගවයෝ වගේ ගෘහාශ්රිත සත්තු. අවසාන වශයෙන් මිනිස්සු මිය යනවා. මේ විදිහට අහිවාතක රෝගය පැතිර යද්දී රජගහනුවර සිටු පවුලේ හිටපු සිටුතුමා සහ දේවිය මේ රෝගයට ගොදුරු වෙනවා. සිටුතුමා තමන්ට සාත්තු සප්පායම් කරමින් හිටපු පුතාට තමන් ගැන නොසිතා නිවසේ බිත්තියක් කඩා ගෙන වෙනත් ප්රදේශයකට පලා ගිහිල්ලා ජීවත් වෙන්න කියලා උපදෙස් දෙනවා.
විශාලා මහනුවර පැවතී වසන්ගතයේදී එහෙම මිනිස්සු පලා ගියාලු.
විශාලා වල තිබුනෙ කොවිඩ් කියල කව්ද උබට කිව්වෙ? හැම වසන්ගතේම කොවිඩ් කියලද උබ හිතන් ඉන්නෙ?මීට අමතර ව අහිවාතක රෝගය ගැන සඳහන් වෙන්නේ කුම්භඝෝෂක සිටුතුමා පිළිබඳව කතා කරද්දී. ඒ සටහනට අනුව අහිවාතක රෝගය නිසා මුලින්ම මිය යන්නේ මැස්සන් වගේ කුඩා සත්තු. ඊට පස්සේ ගවයෝ වගේ ගෘහාශ්රිත සත්තු. අවසාන වශයෙන් මිනිස්සු මිය යනවා. මේ විදිහට අහිවාතක රෝගය පැතිර යද්දී රජගහනුවර සිටු පවුලේ හිටපු සිටුතුමා සහ දේවිය මේ රෝගයට ගොදුරු වෙනවා. සිටුතුමා තමන්ට සාත්තු සප්පායම් කරමින් හිටපු පුතාට තමන් ගැන නොසිතා නිවසේ බිත්තියක් කඩා ගෙන වෙනත් ප්රදේශයකට පලා ගිහිල්ලා ජීවත් වෙන්න කියලා උපදෙස් දෙනවා.
Shawshank redemption