උබ නම් යු අන් පි යට තියෙන චන්ද ටිකත් කඩනව ගොන් කතා කියල.එයා හැදුනේ ඒ වගේ තැනකද දන්නේ නෑ. අපි ගෙවල්වල අපි දන්න තැන්වල අම්මලා ගෙදර තින්දු තිරන වලට දායක වෙනවා....
ගෙදර බුදුන් කියලා ගත්තේම මහා සංස්කෘතිය ටාගට් කරන්නනේ..
ඇත්තටම මුස්ලිම් ගෙවල්වල කන්තාවකට තියෙන ප්රශ්න අන්න ඒවා ගැන මීක් නෑ... ඇත්තටම ගැහැණු වහල්ලු විදියට සලකන්නේ මොන සංස්කෘතියෙද ? ඇයි ගෙදර බුදුන් කියන කෑල්ල දාල ලගු කරේ ?
මෙයාට පුලුවන්ද මේ කාත්තන්කුඩි ගිහින් ඔහෙලා ගෑනුන්ව වහලියෝ විදියට තියාගෙන ඉන්නේ කියලා කියන්න....