ගෙදර බුදුන් අම්මා කියමින් කාන්තාවන් වහලියන් කරලා..- හරිනි

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113

    එයා හැදුනේ ඒ වගේ තැනකද දන්නේ නෑ. අපි ගෙවල්වල අපි දන්න තැන්වල අම්මලා ගෙදර තින්දු තිරන වලට දායක වෙනවා....​

    ගෙදර බුදුන් කියලා ගත්තේම මහා සංස්කෘතිය ටාගට් කරන්නනේ..​

    ඇත්තටම මුස්ලිම් ගෙවල්වල කන්තාවකට තියෙන ප්‍රශ්න අන්න ඒවා ගැන මීක් නෑ... ඇත්තටම ගැහැණු වහල්ලු විදියට සලකන්නේ මොන සංස්කෘතියෙද ? ඇයි ගෙදර බුදුන් කියන කෑල්ල දාල ලගු කරේ ?​

    මෙයාට පුලුවන්ද මේ කාත්තන්කුඩි ගිහින් ඔහෙලා ගෑනුන්ව වහලියෝ විදියට තියාගෙන ඉන්නේ කියලා කියන්න....​

    උබ නම් යු අන් පි යට තියෙන චන්ද ටිකත් කඩනව ගොන් කතා කියල. 🤷🏽‍♂️
     
    • Like
    Reactions: NaOH