ගෙදර යනගමන් ගණිකා බූත් ක්‍රමය එංගලන්තයටත

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ගෙදර යනගමන් ගණිකා බූත් ක්‍රමය එංගලන්තයටත


    ස්විට්සර්ලන්තයේ සාර්ථකවූ ගෙදර යනගමන් ගණිකා බූත් ක්‍රමය එංගලන්තයටත්



    4F65851D00000578-6098289-image-a-2_1535227301632.jpg

    ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරට 2013 වසරේ හඳුන්වා දුන් ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ලෙස හඳුන්වන ගෙදර යනගමන් ගණිකා සේවය සැලසීමේ ක්‍රමය වසර 5 ක ඇවෑමෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත කිරීම
    වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත්


    ලිංගික ශ්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබේ.
    මෙම ක්‍රමය ක්‍රියාත්මක කර ඇත්තේ වීදි ගණිකාවන්ගේ සේවය ලබාගැනීමේ වඩාත් සුරක්ෂිත හා පහසු ක්‍රමවේදයක් ලෙසිනි.

    සූරිච් නගරයේ විශේෂ ආරක්ෂාව සපයා ඇති මාර්ග කිහිපයක පිහිටුවා ඇති මෙම බූත් පෙළින් එකකට ගණිකා ඇසුර අවශ්‍ය අයට පැමිණ සිය වාහනය නවතා තැබිය හැකි අතර ඒ අවස්ථාවේ සැපයුම්කාර ස්ත්‍රීන් තෝරාගැනීමට හැකියාව ලැබේ.

    ඔවුන් සමග එම ස්ථානයේදී හෝ පිටතදී ගණිකා ඇසුර පැවැත්වීමට අවශ්‍ය පහසුකම සලසා ඇත. මෙම ස්ථාන වල සේවය සලසන ගණිකාවන් සිය සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර සමාජ රෝග නැති බවට රජය ලබාදෙන සහතික ලබාගත යුතුය. බාහිරින් ලබාදී ඇති ආරක්ෂාව නිසා වීදි ගණිකාවන් ගැණුම් කරුවන් සමග ඇතිවන ආරවුල් අවම බවද පැවසේ.

    මෙම ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ක්‍රමය සූරිච් නගරයේ ජනප්‍රිය වීමත් සමග යුරෝපය පුරා එබඳු ස්ථාන ව්‍යාප්ත කිරීමේ හැකියාව ගැන මේ වනවිට කරුණු ඉදිරිපත්ව ඇත.

    33%2B%25282%2529.jpg

    44.jpg