ගෙදර යමු ....!

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    අවුරුදු 10 විතර වෙසක් දවසෙ උදේ කොටුවෙන් බල්බ් වැල් ටිකක් අරන් ගමේ ගිහින් ගෙදර එල්ලන එක තමා කරේ, හැබැයි මේ පාර ලීව් 2ක්ම දැම්ම බලෙන්ම;
    අයිඩියා එක ලොකු පැටවු කූඩුවක් හදන එක. , එහෙම බැරි උනොත් අටපට්ටන් ගොඩක් හරි හදනව ....!
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    Oya aekek wata kiwu wata hadanne nehe bun... Lorry talk num denawa..

    Ape set aekath loku kudu hadala gama watema aellanna katha wela salith aekahu kala.

    den aekekwath hoya ganawath nehe...

    loku weda karanna yan natuwa podiyata hari mokuk hari karapun.

    atapatamak hari hdapun
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    අවුරුදු 10 විතර වෙසක් දවසෙ උදේ කොටුවෙන් බල්බ් වැල් ටිකක් අරන් ගමේ ගිහින් ගෙදර එල්ලන එක තමා කරේ, හැබැයි මේ පාර ලීව් 2ක්ම දැම්ම බලෙන්ම;
    අයිඩියා එක ලොකු පැටවු කූඩුවක් හදන එක. , එහෙම බැරි උනොත් අටපට්ටන් ගොඩක් හරි හදනව ....!

    එල........
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    නියමයි බං. ඊයේ (ඉරිදා) නිවාඩු දවසේ පොඩි උන් එක්ක එකතු වෙලා අට පට්ටං කූඩු 2 ක් හදල ඉවර කරා .....