අද මේකෙ දෙවෙනි කොටස බලාපොරොත්තුවෙන් ඉන්නව...
එල මචං දැන් මේ දෙවෙනි කොටස හදන ගමන්ඔන්න එහෙනම් මේ ත්රෙඩ් එකේ දෙවෙනි කොටස දැම්මා
ඔයාලා හැමදෙනාගෙන්ම ලැබුනු දිරිමත් කිරීම නිසා තමයි දෙවෙනි එක දැම්මේ.
මේ ත්රෙඩ් එකට කමෙන්ට් කරපු, රෙප් දීපු, බම්ප් කරපු හැමෝටම ස්තූතී.
http://www.elakiri.com/forum/showthread.php?t=1678033