godak watinawa digatama karagena yanna


menna thread
sira ah




patta


මේකත් බලන්ඩ
http://www.elakiri.com/forum/showthread.php?t=1668516
ත්රෙඩ් එකේ අන්තිම පේජ් වල rayan f16 සහෝදරය සෑහෙන හොඳ පැහැදිලි කිරීම් වගයක් කරල තියනව
මට දැනගන්ඩ ඕන තව දෙයක්
පේස් එකකුයි නියුටල් එකයි අතර වෝල්ටේජ් එක ඇවිල්ල 230 යි
පේස් දෙකක් අතර වෝල්ටේජ් එක 440 යි කියනව
එතකොට 400v ක කතාවක් එන්නෙ මොකකටද ?
පේස් 3 නේම ඕවරෝල් වෝල්ටේජ් එකටද ?
උඩ පින්තූරෙ මෝටරේට කරන්ට් එක දීල තියෙනව වගේ...
3ෆේස් සීන් නම් මම දන්නෙ නෑbump

ela.


3 phase load type 2k tiyenawa.![]()
මේකෙ පෙන්නල තියෙන විදියට මේ මෝටරේ වැඩ කරන්ඩ වෝල්ට් 400 ක් ඕන..
ඉතිං ත්රීපේස් දීල තියෙන්නෙ. ඒ කියන්නෙ පේස් 3 ම දීල.. නියුටල් එකක් මෙතනට දීල නෑ.. දැක්ක නේ වෙනස ?
3 phase load type 2k tiyenawa.
1. Star connected: four wires
2. Delta connected: three wires
habayi motor wage load ekaka ground wire ekakuth tiyenawa, exposed conductive parts nisa.
Harmonics gana hoda wistarayak wikipediawala tiyenawa.මචං හාමනික්ස් ගැන දන්නවද ?? පොඩ්ඩක් මට කියපන්කො
Harmonics gana hoda wistarayak wikipediawala tiyenawa.
http://en.wikipedia.org/wiki/Harmonics_(electrical_power)
mekath hodayi.
http://electrical-engineering-portal.com/definition-of-harmonics-and-their-origin
notherunu thanak tiyenawanam ahanna.
CNG kiwwe.ela le ganan vagayak thiyanav hadanna machn C N G valata