ගෙදර වයරිං කරමු 1 කොටස

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං... දිගටම දාන්න.... :D

    මමත් ගෙදර පොඩි පොඩි කරන්ට් වැඩ කරනවා.. ඒත් ගෙයක් ව්යරින් කරන්න තරම් දැනුමක් නෑ... :yes: බලමු මේකෙන් ඉගෙගෙනගන්න... :D

    රෙප්+12
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බුක්මාක්ම කර ගත්තා ඩෝ ඕනි වෙන වෙලාවල් තියේ :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    generator eken ochchara loku current ekak ganna puluwanda bun?

    පුලුවන් බන් මම හරියටම දන් නෑ බන්. ජෙනරේටර් එකේ output ගැන.
    ඒ උනත් එක Rpm වැඩි. ලොරිය සයිස් ම හෙන ජෙනරේටර් නේ ගේන්නේ බන්.

    ලොකු තොරන් වලට උනත් ගන්නේ ජෙනරේටර් නේ
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ado patta wadak machan

    You must spread some Reputation around before giving it to Mr.Tom again.


    mcho mn danne nathi nisai ahanne Copmuter eke UPS eka wada krnne kohomda? 12V>>230V karanne kohomda bn eke battery eken. amperage ekath ganata tiyagena PC eka run krnne khomada?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    එළ වැඩක්..
    :yes:
    11.gif

    "You have given out too much Reputation in the last 24 hours, try again later." :sorry:
    රෙප් පසුවට.. :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ ගෙදරත් මම ඔය වගේ ටෙස්ටින් හෝල්ඩරයක් තියාගෙන හිටියා හදිස්සියට මොකක් හරි කර ගන්න ඕනෙ උනාම ගන්න, ටිකක් වැඩිපුර දිග වයර් කෑල්ලක් එක්ක...:cool:

    අපේ තාත්ත ගෙදර හෝල්ඩරයක් අව්ල් උන ගමන් ලේසියට අර හෝල්ඩරේ උස්සනව...:frown:

    වයර් කෑල්ලක් මදි උනාමත් එකෙන්ම කපාගෙන යනවා..:P
    පස්සෙ මම ඒ වැඩේ අතඇරල දැම්ම..:oo:

    මොනව උනත් වෙනද වගේම පට්ට ත්‍රෙඩ් එකක්..
    +rep