ගෙදර වයරිං කරමු 1 කොටස

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
පට්ට ත්‍රෙඩ් එක මචෝ ඊළඟ කොටසත් ඉක්මනට දාන්න....
rep ++


වයරිං කිව්වාම මතක් උනේ. මේක ඕෆ් ටොපික්. ටිකක් බොලඳ ඇති..sorry

මං කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් හිටියා එක දවසක් ඒකිගේ Shop එකේ ප්ලග් පොයින්ට් එකක් මම ගලවද්දී මෙයා මගේ අතින් අල්ලගෙන හොම්බ දාගෙන ඉන්නවා..:Pමං කිව්වා බය වෙන්න එපා මට කරන්ට් වැදුනොත් මේන් එක ඕෆ් කරන්න කියලා මාව අල්ලන්නේ නැතුව කියලා . මෙයා කියනවා කමක් නෑ වැදුනොත් අපි දෙන්නටමනේ වෙන කවුරු හරි ඕෆ් කරයි කියලා..මාරම හොඳ කෙල්ලෙක්. අපරාදේ මට එයාව මගහැරුනා. මොකද මම වෙන කෙල්ලෙක් පස්සේ ගියා පෙරේතකමට..:angry::angry:ඒකි බඳින දවසේ රෑ මට කෝල් කලා ඔයා කියන තැනකට මං එන්නම් කියලා..මං ගනන් ගත්තේ නෑ..දැන් එයා බැඳලා සතුටින් ඉන්නවා දරු දෙන්නෙක් එක්ක..මට තාම කරන්ට් වැඩක් කරද්දි එයා ලඟින් ඉන්නවා වගේ දැනෙනවා.:love:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එල එල මචං දිගටම යමු
තව පුළුවන් නම් පොඩි Multimeter එකක් අරගනන්ත් පුළුවන් වැඩේ ගොඩ
 

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ලගදි මගෙන් යාලුවෙක් අහනවා ඇම්පියර් 15 ප්ලග් එකකට ෆෝන් චාජර් එක ගැහුවොත් ඒක පිච්චෙයිද කියලා.

    :lol:
    දිගටම වැඩේ කරගෙන යමු.

    rep+8
     
    • Like
    Reactions: Mr.Tom

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පට්ට ත්‍රෙඩ් එක Rep+++
    11.gif
     
    • Like
    Reactions: Mr.Tom