වයරින් කරලා විදුලිය ඉතුරු කරන්න කියල LED ලයිට් දාද්දි (driver Unit තියෙන ඒවා) හොඳ ඒවම දාන්න. නැත්නම් TV බලද්දී (VHF), FM රේඩියෝ අහද්දී තරු පෙනේවි.
මචෝ හොඳ driver Unit අඳුරගන්නෙ කොහොමද? හොඳ driver Unit ගන්න තැනක් දන්නව නං හියහන්කො.. ලොකු උදව්වක්.. අපේ ගෙදරත් ඔය අවුල ආව. හැබැයි එක ලයිට් එකකට විතරයි එහෙම වෙන්නෙ..


මචං 15 A බ්‍රේකර් එකක් විතරක් දාලා වයර් ටික උණු වෙලා යයි. 


