ගෙදර වයරිං කරමු 2 කොටස

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,388
    424
    83
    :shocked: මචං 15 A බ්‍රේකර් එකක් විතරක් දාලා වයර් ටික උණු වෙලා යයි. :shocked: 15 A වලට වෙනම වයරිං එක අදින්න ඕනේ. ඒකට වෙනම වයර් තියනවා. අදම 15 A බ්‍රේකර් එක අයින් කරන්න.
    එක්කෝ 5A බ්‍රේකර් එකකින් බෙදලා වයරිං එක අදින්න ඕනේ. උදාහරණයක් විදිහට කියනව නම් ෆ්‍රිජ් එකටයි රයිස් කුකර් එකටයි එකකින් ගන්නවා. වෝටහීටර් එකටයි වොෂින් මැෂින් එකටයි එකකින් ගන්නවා.
    හෆොයි උබ කරල තියෙන දෙයක්.
    ඔහොම වයරින් කරන්නෙ නෑ
    5A බ්‍රේකර් එක ඕෆ් වෙන්නෙ ඒකට එන ලෝඩ් එක වැඩි නිසා.
    කුස්සියේ වයරින් එක අලුතින් කරගන්න.
    සාමාන්‍යයෙන් 15A බ්‍රේකර් එකකින් ප්ලග් පොයින්ට් එකයි අදින්නෙ.ඒකට 5A වලට පාවිච්චි කරන වයර් පාවිච්චි කරන්නෙ නෑ මොකද ඒවට ලොකු ලෝඩ් එකක් දරා ගන්න බෑ.
    13A පාවිච්චි කරනවනම් ඒකටත් වෙනම ලයින් එකක් අදින්න ඕනි.
    5A වලටත් වෙනමම වයරින් එකක් අදින්න ඕනි.මේවට ගන්න වයරුත් එක එක සයිස් වලින් තියෙනවා.ඒක ගැන සැලකිලි මත්වෙලා වැඩේ කරගන්න.
    Hutaa ehenam badu banis wenna kalin mokak hari koranda onee. Thanks machanlaa. Keep this valuable thread updated
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,175
    3,629
    113
    EK Automobile
    ජොනී බට්ට;18691055 said:
    පට්ට මචන් බොහොම පැහැදිලිව කියල දීල තියනවා.

    මමත් දැනට ගෙවල් 4ක් සාර්ථක ලෙස වයරින් කරලා තියනවා. එකක්වත් තාම ගිනිගත්තෙනම් නැ :eek::lol:
    එහෙනම් ගෙවල් හතරම ලෙසට කරලා දීල ඇති :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,851
    3,391
    113
    මහපොලව.....
    ජොනී බට්ට;18691055 said:
    පට්ට මචන් බොහොම පැහැදිලිව කියල දීල තියනවා.

    මමත් දැනට ගෙවල් 4ක් සාර්ථක ලෙස වයරින් කරලා තියනවා. එකක්වත් තාම ගිනිගත්තෙනම් නැ :eek::lol:
    ආහ් බට්ට මාමේ.............:)
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    668
    49
    28
    ප්ලග් පොයින්ට් දෙකක් වයරිං කරමු.

    මෙ වැඩෙදි phase 2ක් වෙන වෙනම plug වලට ගෙන්න පුලුවන්නම් වඩාත් හොදයි.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,457
    96
    48
    Atakalampanna
    ජොනී බට්ට;18693763 said:
    ah kibul thadiyo....:):lol:
    :lol::lol::lol:

    නියම වැඩේ බන් Tomo . දිගටම කරගෙන යමු . උබ මචං all rounder කෙනෙක් නේ .
    අනිත් එක දල v .m එකක් දාපන් පුලුවන්නම්