ගෙදර වයරින් අවුලක්
TV එක පිච්චුනා ටික දවසකට කලින්. දැන් ගෙදර අලුතින් දැම්ම Bulb දෙක තුනක් පිච්චුනා. Trip switch එකේ කූඹී යනවා. මම එච්චර ගනන් ගත්තේ නෑ. මට දැන් බය තියෙන්නේ computer එක පාවිච්චි කරන නිසා. මේකට මම කලේ plug point එක මාරු කලා surge protector එකක් තියෙන එකකට. මෙන්න මේ වගේ.
මේක දාලා පාවිච්චි කරන ගමන් වයරින් එක හදාගන්න බැලුවේ. මේ ක්රමේ සාර්ථක ද? කූඹී යන එක නවත්තන්න විදිහක් කියන්න පුලුවන්ද?