ගෙදර වහලට උඩින් නූල් ඇදලා මේක කොඩිවිනයක් ද ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    එහෙම කියන්න බෑ, කවුරු හරි බුතයෙකු ඉඩම ඇතුලත දාලා එළියේ පනින්න බැරි වෙන්න ආරක්ෂාවක් දාලා. නුලට ගිනිතිබ්බ කියන්නේ දැන් හැමදාම යකා පහනට එනවා..
    අන්තිමට ඕක පහාන් යකෙක් වෙන්න යන්නේ. ඊට කලින් හොඳ කට්ටාදියෙක් අල්ලපන්
     
    • Like
    Reactions: Nadun26

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යන්න ඇති බන් අම්මා එහෙම යන්න ඇති
    යන්තර දානවනම් ආරක්ෂාවල් කරල තියෙනවනම් කැපෙනව.
    ඔප්ෂන් දෙකක් තියේ ඌරු තෙල් ටිකක් ගෙනල්ල ගෑවොත් ඔක්කොම සුන්. දෙයියොත් සුන් යක්කුත් සුන්.
    දෙයියො ඕන්නම් මස් මාලු පිලි නොකා දවස් හතක් පේ වෙන්න. පිලි කියන්නෙ හාල් මැස්සෙක්වත් ගේ අහකට ගේන්න තහනම්. එක්කෙනෙක්ට දෙහි හත, අහු හත ගානෙ කපල හොඬල අලයක රූපයක් අඹල කපන්න ඕන. ඊට පස්සෙ ආරක්ෂාවක් දාගන්න.
    දෙයියන්ට පඬුරු දීල. 10% පඬුරු ඕන මට.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    manasikawa wattna magulak neme owa aththa case. nul kathandare darunui payata pagenna dana ewa wage neme.oka yatin ynda danne nula.kohomath cross wenawane.owa kapndath lesi na.nul kodiwine karanneth waddo witrai.akulolama ynawa ithin hari waddek kloth oka. gurukan karana thanak hoyala gihin wisthare kiyla blnda
     
    • Like
    Reactions: Amith0424

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මචන්ලා 9 වෙනිදා අපේ ගෙදර වහල උඩින් නූලක් ඇදල තිබුණා (ගමනක් යන්න පාරට ගිහින් ගේ දිහා බලනකොට එක දැක්කේ මම) එක ගහක ඉදලා තව ගහකට එක නිකන් රෙදි මහන නූලක් වගේ , කොඩිවිනයක් ද කියලා සැකයක් ආවා ගහක පැටලුණ සරුංගලයක් වෙන්න ඇති කියලා මම GL බටයකින් එක කැඩුවා අතින් ඇල්ලුවේ නැහැ නූල කොඩිවිනයක් ද කියලා සැක නිසා.

    අද ලිදේ නානකොට හවස දැක්කා තව නූලක් තියෙනවා වෙන පැත්තකින් එකත් කොස් ගහක ඉදලා තේක්ක ගහට ඇදල තියෙනවා ගෙට උඩින්. මම අද GL බට දාලා ඇද්දට කැඩුනේ නැහැ පාත් කරලා බලනකොට නයිලෝන් නුලක් මේ පාර එපාර අතින් අලන්නේ නැතුව ගින්දර අල්ලලා කැඩුවා.

    මේක කොඩිවිනයක් නේද ? මේක දකිනකොටම හිතුනේ මේ ගේ දාලා යන්න මචන්ලා
    අම්මා උදේ හවස පිරිත් කියනවා බුදුන් වදිනවා , පිරිත් පැන් හදනවා මේක අවුලක් නැහැ නේද ? මානසිකව වට්ටන්න නේද මේවා එළිපිට කරන්නේ ? මම Chat GPT ඇහුවා ඌ කියනවා මානසිකව වට්ටනවා හැර ඔවට කරන්න පුලුවන් දෙයක් නැහැ කියල උබලා එහෙම හිතනවද ?

    කුලී ගෙදර එකා දැන් මාස කිහිපයකට කලින් ලක්ෂ 30 මට ගේ ගන්න කිව්වා මට එචර සල්ලි නැති නිසා මම අයින් වෙන්න ඕනේ කවදා ද කියල ඇහුවා මාස 3 කලින් කියන්න කිව්වා අයින් වෙන්නම් කියල, ඌ කියනවා මම කැමතිනම් හෙට උනත් දෙන්නම් කියලා එක නිසා කියල ඇහුවේ. ඉතින් අපි බලෙන් ඉන්නවා නමේ උගේ ගෙදර.

    මේකට මම මොකද කරන්නේ ?
    විහිළුවට අරන් බූලි කරන්න එපා මචන්ලා මම මේක ඇත්තටම ඇහුවේ
    උඹ තමා පොන්නයෝ කොඩිවිනේ 🤭 🤭

    උඹේ අම්ම තමා උඹේ කොඩිවිනේ 🤭🤭
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    ස්ටාර්ලින්ක් එකෙන් ඕක කරන්නේ ඩුබායි එකේ ඉන්න සුන්ද්රයෙක්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ලක්‍ෂ 30කට ගෙදරයි ඉඩමයි ගන්න එක වාසි නැද්ද බන්? ඉඩමේ ප්‍රමානේ පර්චස් කීයද? සමෘද්ධි බැංකුවෙන් ලෝන් එකක් අරන් උබ ඉන්න ගෙදර සල්ලිවලට ගනින්කෝ. දැන් කාලේ ඉඩමක් අරන් ගෙයක් හදන්නත් ලක්‍ෂ 30 මදි
     
    • Like
    Reactions: Dhanushka.N

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    ස්ටාර්ලින්ක් එකෙන් මචං. ඕවෝ ඉලෝන් මස්ක්ගේ වැඩ. ටික දවසකින් උඹට කනෙක්ෂන් එක ලැබෙයි.
     
    • Haha
    Reactions: netnet

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    අද උදේ සපත්තු අඩි තිබුණා බන් කොස් ගහා ලග , කොස් ගහ ලග ලිද තියෙනවා එක නිසා වතුර තියෙනවා එක නිසා අඩි හිටලා තිබුණා.
    ඔය කවුරුහරි එකෙක් කරපු වැඩක්. අපි උබට කොච්චර කල් ද කියන්නෙ අනුරාදපුර අතැරල පලයන් කියල
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    manasikawa wattna magulak neme owa aththa case. nul kathandare darunui payata pagenna dana ewa wage neme.oka yatin ynda danne nula.kohomath cross wenawane.owa kapndath lesi na.nul kodiwine karanneth waddo witrai.akulolama ynawa ithin hari waddek kloth oka. gurukan karana thanak hoyala gihin wisthare kiyla blnda
    මම දැන් අම්මට කිව්වා බන් අම්මා හෙන පණ්ඩිතයි බන් අම්මා කියනවා ඕක කපන්න ගියම එකා අපිට කොඩිවින කරනවා කියල අම්මා ගේ නැන්දා එහෙම කපන්න ගිහින් මැරුණා කියලා මට තද වුනා මම අම්මට කිව්වා එහෙනම් වෙනකම් බලන් ඉමු කියලා අසාවට වෙන්න ඇති කියලා නුල දැම්මේ ගේ උඩින්. අම්මා එක්ක ගොඩක් දේවල් කතා කරන්න බෑ මම ඉවසන් ඉන්නවා කට ගලක උලාගන්න හිතුන වෙලාවට.
     
    • Sad
    Reactions: Ysa Karu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ලක්‍ෂ 30කට ගෙදරයි ඉඩමයි ගන්න එක වාසි නැද්ද බන්? ඉඩමේ ප්‍රමානේ පර්චස් කීයද? සමෘද්ධි බැංකුවෙන් ලෝන් එකක් අරන් උබ ඉන්න ගෙදර සල්ලිවලට ගනින්කෝ. දැන් කාලේ ඉඩමක් අරන් ගෙයක් හදන්නත් ලක්‍ෂ 30 මදි
    නැහැ බන් , මේ ගේ පරනයි බන්
    ඉඩම වතුරට යට වෙනවා මුන් බෝක්කු අහුරලා වටේ එවුන්
    ඒ මදිවට පාර ඉස්සුවා හදනකොට එක නිසා පැයක් වැස්සොත් ගේ යට වෙනවා , හොදට හදපු ගෙවල් මෙහෙ ලක්ෂ 10 - 20 අතර තියෙනවා හැමදාම හිටිය තැන නිසා මම try කලා අම්මා කැමති නැහැ බන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    නැහැ බන් , මේ ගේ පරනයි බන්
    ඉඩම වතුරට යට වෙනවා මුන් බෝක්කු අහුරලා වටේ එවුන්
    ඒ මදිවට පාර ඉස්සුවා හදනකොට එක නිසා පැයක් වැස්සොත් ගේ යට වෙනවා , හොදට හදපු ගෙවල් මෙහෙ ලක්ෂ 10 - 20 අතර තියෙනවා හැමදාම හිටිය තැන නිසා මම try කලා අම්මා කැමති නැහැ බන්
    වතුරට යටවෙනව නම් මොකටදබන් ඉන්නේ. වෙන ගෙදරකට යන්න
     
    • Like
    Reactions: Nadun26

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    නැහැ බන් , මේ ගේ පරනයි බන්
    ඉඩම වතුරට යට වෙනවා මුන් බෝක්කු අහුරලා වටේ එවුන්
    ඒ මදිවට පාර ඉස්සුවා හදනකොට එක නිසා පැයක් වැස්සොත් ගේ යට වෙනවා , හොදට හදපු ගෙවල් මෙහෙ ලක්ෂ 10 - 20 අතර තියෙනවා හැමදාම හිටිය තැන නිසා මම try කලා අම්මා කැමති නැහැ බන්

    ඔය ගම අතෑරලා තොලොන්චි වෙලා යනකං උඹලට කිසි වගතුවක් නෑ.