ගෙදර වහලට උඩින් නූල් ඇදලා මේක කොඩිවිනයක් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මචන්ලා 9 වෙනිදා අපේ ගෙදර වහල උඩින් නූලක් ඇදල තිබුණා (ගමනක් යන්න පාරට ගිහින් ගේ දිහා බලනකොට එක දැක්කේ මම) එක ගහක ඉදලා තව ගහකට එක නිකන් රෙදි මහන නූලක් වගේ , කොඩිවිනයක් ද කියලා සැකයක් ආවා ගහක පැටලුණ සරුංගලයක් වෙන්න ඇති කියලා මම GL බටයකින් එක කැඩුවා අතින් ඇල්ලුවේ නැහැ නූල කොඩිවිනයක් ද කියලා සැක නිසා.

    අද ලිදේ නානකොට හවස දැක්කා තව නූලක් තියෙනවා වෙන පැත්තකින් එකත් කොස් ගහක ඉදලා තේක්ක ගහට ඇදල තියෙනවා ගෙට උඩින්. මම අද GL බට දාලා ඇද්දට කැඩුනේ නැහැ පාත් කරලා බලනකොට නයිලෝන් නුලක් මේ පාර එපාර අතින් අලන්නේ නැතුව ගින්දර අල්ලලා කැඩුවා.


    මේක කොඩිවිනයක් නේද ? මේක දකිනකොටම හිතුනේ මේ ගේ දාලා යන්න මචන්ලා
    අම්මා උදේ හවස පිරිත් කියනවා බුදුන් වදිනවා , පිරිත් පැන් හදනවා මේක අවුලක් නැහැ නේද ? මානසිකව වට්ටන්න නේද මේවා එළිපිට කරන්නේ ? මම Chat GPT ඇහුවා ඌ කියනවා මානසිකව වට්ටනවා හැර ඔවට කරන්න පුලුවන් දෙයක් නැහැ කියල උබලා එහෙම හිතනවද ?

    කුලී ගෙදර එකා දැන් මාස කිහිපයකට කලින් ලක්ෂ 30 මට ගේ ගන්න කිව්වා මට එචර සල්ලි නැති නිසා මම අයින් වෙන්න ඕනේ කවදා ද කියල ඇහුවා මාස 3 කලින් කියන්න කිව්වා අයින් වෙන්නම් කියල, ඌ කියනවා මම කැමතිනම් හෙට උනත් දෙන්නම් කියලා එක නිසා කියල ඇහුවේ. ඉතින් අපි බලෙන් ඉන්නවා නමේ උගේ ගෙදර.

    මේකට මම මොකද කරන්නේ ?
    විහිළුවට අරන් බූලි කරන්න එපා මචන්ලා මම මේක ඇත්තටම ඇහුවේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උඹට හිතෙන්නෙම අනෙක් හැම එකාටම පැය 24 ම උඹට අරින්න plan කරනවට වඩා කොරන්න වෙන දෙයක් නෑ කියාද බන්
    උඹ පරණ දාපු Thread ආපහු කියවල නැද්ද
    එහෙම කියවල නැත්නම් මාස 3 කට විතර කලින් දාපු එකක් කියවල මට කියපන්කො
    දැන් උඹට ඒව කියවද්දි උඹ ගැන දැනෙන්නෙ ආඩම්බරයක්ද? ලැජ්ජවක්ද? කියල
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    Sarungal Case ekak oka nam.

    Anika anavina kodivina nam ohoma yaara ganan gas udin nool adinne naha. Puluwan tharam nopenenna owa karanne.
    පලවෙනි දවසේ ගේ හරහට බන් තිබුනේ අබරෙල්ල ගහේ ඉදලා තේක්ක ගහකට.
    අද එක තිබුනේ ඉස්සර කොස් ගහේ ඉදාලා පිටි පස්සේ අල්ලපු වත්තේ තේක්ක ගහට
    අද උදේ සපත්තු අඩි තිබුණා බන් කොස් ගහා ලග , කොස් ගහ ලග ලිද තියෙනවා එක නිසා වතුර තියෙනවා එක නිසා අඩි හිටලා තිබුණා.
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,683
    8,418
    113
    සරුන්ගලයක් කඩන් ඇවිත් වෙන්න ඇති නාකියෝ තෝ වෙනස් වෙනකම් මේ මුලු ලෝකෙම උබට පේන්නෙ කොඩි ව්නයක් වගේ තමයි. :no:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113
    GL bata kiwwe?
    images


    :unsure: 😹
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,084
    113
    පයියාගල
    උම්බෙ අම්ගෙ පරන ජංගියක් වනපන් නූලෙ එතකොට කිල්ලට අහුවෙලා කොඩිවිනේ කැපෙනව
    ඊට පස්සෙ තෝ ඒක ඇදගනින්
    උබ මේකෙ ෆේක් හදාගෙනත් පුක දෙනව, ඒවට බැනුම් අහන්ඩ වෙන්නෙත් මට.