කබරගොයෙක් එනවා ගෙදර වහලෙට, මූ එනඑක නවත්තන්න මොකුත් කරන්න දෙයක් නැද්ද?
රෑට හරියට නින්දකුත් නැහැ මුගෙ සද්දෙ හින්දා
රෑට හරියට නින්දකුත් නැහැ මුගෙ සද්දෙ හින්දා
in my case clay tiles,Do you have Clay Tile , Asbestos or Amano
Wahala udada? ceiling ekeyda? Wahalata ena ekeknam itin udata naginna tiyena widi ayin karapan. ceiling nam itin tikak amarui. Apey kalin tibba gedarata ekek purudu wela patta karumayak une. Un choo karanwa yako karima gandai. itapase finishing wahalak gahala tama beruneකබරගොයෙක් එනවා ගෙදර වහලෙට, මූ එනඑක නවත්තන්න මොකුත් කරන්න දෙයක් නැද්ද?
රෑට හරියට නින්දකුත් නැහැ මුගෙ සද්දෙ හින්දා
තලගොයි එලවන බෙහෙත්, කෙම් වර්ග තියනවා. තලගොයා ඉන්න වෙලාවක් බලලා, මිරිස් කරලක් ලිපට අල්ලලා පුච්චලා සිවිලිමට විසි කරපන්. උබත් මාස්ක් එකක් දාගෙන මිරිස් කරල පුච්චපන්. නැත්නම් කැස්සක් එනවා ඉවසගන්න බෑ. මේ ක්‍රමය සර්පයෝ ගුල් ඇතුලෙන් එලියට ගන්නත් පාවිච්චි කරන්න පුලුවන්. තව සුදු ලූණු ගෙඩීයක් තලලා සිවිලිමට විසි කරපන්. එතකොටත් තලගොයි ඉන්නෙ නෑ.


