ගෙදර වැඩට හොඳ Drill Machine එකක්

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Ingco මගෙ ලගත් තියෙන්නෙ. අවුරුදු 5කට වැඩි. කිසි අවුලක් නෑ. මම සෑහෙන්න වැඩ ගන්නව.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Ingco මගෙ ලගත් තියෙන්නෙ. අවුරුදු 5කට වැඩි. කිසි අවුලක් නෑ. මම සෑහෙන්න වැඩ ගන්නව.
    මුලින්ම ආව සෙට් එක හොඳයිලු
     
    • Like
    Reactions: BLJboss

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මටත් එකක් ගන්න හිතිලා තියෙන්නේ. ගෙදර පොඩි හිල් ටිකක් විදගන්න ඕකක් ගන්න එක පාඩුද. දිගටම ඕන වෙයිද
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ingco නැත්තං doncheng තමා

    මටත් එකක් ගන්න හිතිලා තියෙන්නේ. ගෙදර පොඩි හිල් ටිකක් විදගන්න ඕකක් ගන්න එක පාඩුද. දිගටම ඕන වෙයිද
    ගත්තාම ඕනේ තරං වැඩ සෙට් වෙනවා
    ------ Post added on Oct 15, 2021 at 7:32 AM
     
    dilchi16

    Junior member
  • Aug 27, 2016
    34
    21
    18
    කොන්ක්‍රීට් විදින්න නම් නෑ. සාමාන්‍ය පාවිච්චියට.
    මචං පරක්කු උනාට sorry, ගන්නෙ එකෙ Impact (hilt) Drill එකක්ම ගනින්. ඔනෙ වෙන්නෙ නෑ කිවුවට බිත්තියක් විද ගන්ඩ ඕන උනාම ඇඬෙනව. මං ගාව drill දෙකක් තියෙනව ඔය සීන් එක හින්ද.
     
    • Like
    Reactions: kepu

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    මචන්ලා මට හමර් ඩ්‍රිල් එකක සහ ඉම්පැක්ට් ඩ්‍රිල් එකක වෙනස කියන්න පුලුවන්ද ?
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අන්තිමට මේක ගත්තා හාඩ්වෙයා එකකින්, Dimo වොරන්ටි කාඩ් එක බොක්ස් එක ඇතුළේ තිබුණා. ඒ හින්දා ඔරිජිනල් කියලා විශ්වාස කරලායි ගත්තේ. උදව් කළ හැමෝටම ස්තුතියි.
     
    Attachments

    • Drill.jpg
      Drill.jpg
      52.8 KB · Views: 82
    Last edited:

    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    අන්තිමට මේක ගත්තා හාඩ්වෙයා එකකින්, Dimo වොරන්ටි කාඩ් එක බොක්ස් එක ඇතුළේ තිබුණා. ඒ හින්දා ඔරිජිනල් කියලා විශ්වාස කරලායි ගත්තේ. උදව් කළ හැමෝටම ස්තුතියි.
    Kyk unada machan meka?