මුලින්ම ආව සෙට් එක හොඳයිලුIngco මගෙ ලගත් තියෙන්නෙ. අවුරුදු 5කට වැඩි. කිසි අවුලක් නෑ. මම සෑහෙන්න වැඩ ගන්නව.
ගත්තාම ඕනේ තරං වැඩ සෙට් වෙනවාමටත් එකක් ගන්න හිතිලා තියෙන්නේ. ගෙදර පොඩි හිල් ටිකක් විදගන්න ඕකක් ගන්න එක පාඩුද. දිගටම ඕන වෙයිද
මචං පරක්කු උනාට sorry, ගන්නෙ එකෙ Impact (hilt) Drill එකක්ම ගනින්. ඔනෙ වෙන්නෙ නෑ කිවුවට බිත්තියක් විද ගන්ඩ ඕන උනාම ඇඬෙනව. මං ගාව drill දෙකක් තියෙනව ඔය සීන් එක හින්ද.කොන්ක්‍රීට් විදින්න නම් නෑ. සාමාන්‍ය පාවිච්චියට.
ehenam hammer one na nikan drill ekak athi 7000 tath athiබොහෝ විටම ලී තමයි, තුනී තහඩු වගේ ඒවත් වෙන්න පුළුවන්.
මචන්ලා මට හමර් ඩ්‍රිල් එකක සහ ඉම්පැක්ට් ඩ්‍රිල් එකක වෙනස කියන්න පුලුවන්ද ?
Kyk unada machan meka?අන්තිමට මේක ගත්තා හාඩ්වෙයා එකකින්, Dimo වොරන්ටි කාඩ් එක බොක්ස් එක ඇතුළේ තිබුණා. ඒ හින්දා ඔරිජිනල් කියලා විශ්වාස කරලායි ගත්තේ. උදව් කළ හැමෝටම ස්තුතියි.
කලින් ආපු ලොට් එකක් කිව්වා, දැන් මිල ඊට වැඩිලු, රු. 8000/- කට ගත්තේ.Kyk unada machan meka?
කලින් ආපු ලොට් එකක් කිව්වා, දැන් මිල ඊට වැඩිලු, රු. 8000/- කට ගත්තේ.
Wadiya use krnne nah bn, Li-ion battery nisa use nokara innkota sauththu wenwa wasdi.ගන්නවා නම් codeless එකක් ගනින්...