ගෙදර විදුලි බිල අපිම හදාගමු...
කස්ටිය..ඔන්න දැන් ඉතින් මාසේ කරන්ට් බිල කියද බලාගන්න මනු කියවන්නා එනකන් බලන් ඉන්න ඕන නෑ..පහල ලින්ක් එකේ තියන ඇප් එක තමන්ගේ android ෆෝන් එකට බාගෙන ඉන්ස්ටෝල් කරගෙන අදාළ මාසේ යුනිට් ගානයි සාමාන්යෙන් බිල ලියවෙන දවස් ගානයි ඇතුල් කරලා තමන්ගේ බිල කීයද කියලා බලාගන්න පුළුවන්...තමන්ගේ බිල මනු කියවන්නා එන දවසට යුනිට් 90 එහෙම පනින සයිස් එකක් තියනවා නම් ෆ්රිජ් එක අරවා මේවා ගලවලා දාල පොඩ්ඩක් කොන්ට්රෝල් කරගන්නත් පුළුවන්නේ එතකොට..මේකේ Usage Mode කියන එක Domestic ම තියන්න..මොකද Domestic කියන්නේ ගෙවල් වල අය ක්රමය....ඔන්න පහල ලින්කුවෙන් බාගන්න...

https://play.google.com/store/apps/details?id=com.mri.elec

therune na.hadena dina gana wenas wenakota bila wenas wenawada?idapan mcn download karalama balannamko.