ගෙදර විදුලි බිල අපිම හදාගමු...

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ගෙදර විදුලි බිල අපිම හදාගමු...

කස්ටිය..ඔන්න දැන් ඉතින් මාසේ කරන්ට් බිල කියද බලාගන්න මනු කියවන්නා එනකන් බලන් ඉන්න ඕන නෑ..පහල ලින්ක් එකේ තියන ඇප් එක තමන්ගේ android ෆෝන් එකට බාගෙන ඉන්ස්ටෝල් කරගෙන අදාළ මාසේ යුනිට් ගානයි සාමාන්යෙන් බිල ලියවෙන දවස් ගානයි ඇතුල් කරලා තමන්ගේ බිල කීයද කියලා බලාගන්න පුළුවන්...තමන්ගේ බිල මනු කියවන්නා එන දවසට යුනිට් 90 එහෙම පනින සයිස් එකක් තියනවා නම් ෆ්‍රිජ් එක අරවා මේවා ගලවලා දාල පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගන්නත් පුළුවන්නේ එතකොට..මේකේ Usage Mode කියන එක Domestic ම තියන්න..මොකද Domestic කියන්නේ ගෙවල් වල අය ක්‍රමය....ඔන්න පහල ලින්කුවෙන් බාගන්න...:lol::lol:

https://play.google.com/store/apps/details?id=com.mri.elec
 
Chaauwa

Member
Apr 11, 2014
920
270
0
තුක් යකෝ මේක එකෙක්වත් කියෙව්වේ නැද්ද එතකොට...නොදකින් දැම්මටත් පාඩුයි..
 
Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මුන්ට ටිකක් බනින්නම ඕන ත්‍රෙඩ් එකක් කියවන්න... :)
 
Chaauwa

Member
Apr 11, 2014
920
270
0
unit 90 paninawada balanna app mokatada ban?giya mase unit gana kohe hari liyan tibbama iwarane. :O

එක හරි මචන්..එත් උබට නොතේරෙන දෙයක් මම කියල දෙන්නද...දින 30 න් හැදෙන බිලක යුනිට් 90 ට ගාස්තුව 1146.00....එත් එක යුනිට් 91 වුනු ගමන් ගාස්තුව 1696.00...

නමුත් බිල හැදෙන්නේ දවස් 28න් නම් යුනිට් 90 ට 1792.00....යුනිට් 84 ට 1075.00...යුනිට් 85 ට 1606.00....

රුපියල් 500 ගානකින් වැඩි වෙන සීමාව දින 30න් හැදෙන බිලක නම් යුනිට් 90 සහ 91 අතර තියෙන්නේ..එත් දින 28න් හැදෙන බිලක නම් යුනිට් 84 සහ 85 අතර තියෙන්නේ...

මේ කතාව උබට ගිය මාසේ රිඩින් එක ලියලා තියා ගත්තා කියලා හොයාගන්න බෑ නේද කොල්ලෝ....:):)

අන්න එකයි මේ ඇප් එකේ වටිනාකම...
 
Last edited:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    එක හරි මචන්..එත් උබට නොතේරෙන දෙයක් මම කියල දෙන්නද...දින 30 න් හැදෙන බිලක යුනිට් 90 ට ගාස්තුව 1146.00....එත් එක යුනිට් 91 වුනු ගමන් ගාස්තුව 1696.00...

    නමුත් බිල හැදෙන්නේ දවස් 28න් නම් යුනිට් 90 ට 1792.00....යුනිට් 84 ට 1075.00...යුනිට් 85 ට 1606.00....

    රුපියල් 500 ගානකින් වැඩි වෙන සීමාව දින 30න් හැදෙන බිලක නම් යුනිට් 90 සහ 91 අතර තියෙන්නේ..එත් දින 28න් හැදෙන බිලක නම් යුනිට් 84 සහ 85 අතර තියෙන්නේ...

    මේ කතාව උබට ගිය මාසේ රිඩින් එක ලියලා තියා ගත්තා කියලා හොයාගන්න බෑ නේද කොල්ලෝ....:)

    අන්න එකයි මේ ඇප් එකේ වටිනාකම...

    :shocked: therune na.hadena dina gana wenas wenakota bila wenas wenawada?idapan mcn download karalama balannamko.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :shocked: therune na.hadena dina gana wenas wenakota bila wenas wenawada?idapan mcn download karalama balannamko.

    ඔව් මචන්....දින ගාන අනුව ගාස්තුව වෙනස්...කරන්ට් බිල හැදෙන ක්‍රමයක් තියනවා...හිටපන්කෝ මම හෙට එක ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් සම්පුර්ණ ටැරිෆ් එකම PDF විදියට අප්ලෝඩ් කරලම...