ගෙදර විදුලි මීටරේ !!!

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ගෙදර විදුලි මීටරේ !!!

    යාලුවනේ ගෙදර විදුලි මීටරේ අඩුවෙන් කරකවගන්න හදන්න කෙනෙක් ඉන්නවද?

    දැනට 7000ක් විතර බිලක් එනවා.....
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    යාලුවනේ ගෙදර විදුලි මීටරේ අඩුවෙන් කරකවගන්න හදන්න කෙනෙක් ඉන්නවද?

    දැනට 7000ක් විතර බිලක් එනවා.....

    ayi ban dapan koo solar
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Ceiling fan - 3
    Iron - 6 people
    Inverter fridge
    Lights are cfl

    cfl led කරන්න
    වොසින් මැසින් ?
    ටීවී කොම්පිය්ට්ර් ?
    හොට් වෝටර් සවර් ?

    අවන් රයිස් කුකර් .....?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සාමාන්‍යයෙන් හොදින් විදුලි පරිපථ ගැන ඉගෙන ගත් අයෙකුනම් නිවැරදි වයරින් ක්‍රමයන් මගින් විදුලි බිල නොසෑහෙන්න අඩු කරනවා.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    සාමාන්‍යයෙන් හොදින් විදුලි පරිපථ ගැන ඉගෙන ගත් අයෙකුනම් නිවැරදි වයරින් ක්‍රමයන් මගින් විදුලි බිල නොසෑහෙන්න අඩු කරනවා.

    aha podak meka pahadili karapan koo machan
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    cfl led කරන්න
    වොසින් මැසින් ?
    ටීවී කොම්පිය්ට්ර් ?
    හොට් වෝටර් සවර් ?

    අවන් රයිස් කුකර් .....?

    Forgot these things.
    Rice cooker
    Laptop 8hrs
    washing machine
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සාමාන්‍යයෙන් හොදින් විදුලි පරිපථ ගැන ඉගෙන ගත් අයෙකුනම් නිවැරදි වයරින් ක්‍රමයන් මගින් විදුලි බිල නොසෑහෙන්න අඩු කරනවා.
    BUMP