ගෙදර Swimming pool හදපු කට්ටිය එන්න බලන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ammo supiri ne swimming pool ekak thiyeddi... mahansi wela gedara awila redi tika galawala pannaki wathurata... sithala wathura bindu ralu sama thema gena yaddi kochchara sapak labeida.:love: good luck
    redda thama clean karanna giyama puka irenawa. kurullo nanawa, sarpayo enawa, kola rodu watenawa. diya sewala badenawa. ballo innawa nam un paninawa. hapo mala karumayak. maintenance epa wenawa..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    swimming පූල් එකක් හදන්න ඉන්නේ මචන්.
    වත්ත වටේ තාප්පේ ගහල නිසා බැකෝ ගන්න විදියක් නැ . අතින් කපල තමයි හදන්න වෙන්නේ . අඩි 4 නිසා දැන් ගහන්න පුළුවන් අඩි දෙකක් විතර පොලව මට්ටමෙන් උඩට ගහන්න කියල හිතුවේ . 10 X 15 වගේ සයිස් . ඔක්කොම company එකකට දෙන එකද නැත්තන් engineer කෙනෙක් hire කරලා කරන එකද ලාබ ? ideas ටිකක් දීගෙන පලයල්ලකෝ. හොදට කරපු උන් ඉන්නවනම් පොඩ්ඩක් රෙකමෙන්ඩ් කරපල්ලා.

    මේ වගේ


    View attachment 164428View attachment 164429

    මාත් මේක බල බල ඉන්නේ

    FB eke un karapu projects wagayak ewala thibba. Look eke nam wenasak naa.
    haduwama thread ekak dannam
    හැදුවද පූල් එක?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,993
    21,207
    113
    FB_IMG_1661197445381.jpg


    FSTsE0uXEAAHIXL.jpg
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,232
    113
    මම Top floor එකේ හදන්න ඉන්නෙ. හදපු එකෙක් ඉන්නවද?
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පොඩි එවුන් ඉන්න නිසා බයයි බන්, ඕක වහල තියන්න මොකක් හරි ක්‍රමයක් ටියේද
     
    • Sad
    Reactions: Cricket crazy