Have a spare but no air in it also , and I have a cold don’t want to botherNo spare? Remove the flat wheel and take it to a shop in a tuk
Once I needed a jump start, found a service in google and they came immediately , wondering if such service available for flat tire tooළඟ තියෙන ටයර් කඩේකට කෝල් කරලා බලපන්. මම දවසක් කතා කරාම කිව්වා තව පැයකින් එන්නම් කියල. ආවේ නැති නිසා ආයෙත් කතා කරාම කිව්වා හවස එන්නම් කියල.
ඊට පස්සෙ මටම වැඩේ කරගන්න වුනා
25000ක් දීපන් මම ඇවිත් ඕක ටයර් කඩේකට ගිහින් හදලා ගෙනත් හයි කරලා දෙන්නං
ඔය මේකෙ එවුන් දාපු තැන් වලට කතා කරන්න යන්න එපා අඩුම 50000ක් වත් ගනීවි
පික්මී එකක් දාගෙන ටයර් එක ගලවගෙන ගිහින් පැච් එක දාන් වරන් බන්
නැත්තං ස්පෙයා එක දාගෙන වාහනේම ගියා නං උන් පැච් එක දාල හියි කරලා දෙයි
Have a spare but no air in it also , and I have a cold don’t want to bother