ගෙදෙට්ට නයෙක්, සර්පයෙක් අවොත්...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එල බං.... බෙල්ලෙන් ඇල්ලුවහම උෟ බටේ වටේ එතුනහම මොකද බන්ස් කරන්නේ... මන් කියන්නේ ටිකක් දිග එකෙක් සෙට් වුනහම.... එත කොට ඌව පෝර උරේකට දගන්න එක ලේසි නැ නේ...
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    4742169.jpg
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ආහ්හ්හ්.... දැං තලන්නෙ නැතුව ඕකෙන් බෙල්ලම හිර කරලා කම්බස් කරන්ඩ පුලුවං..
    tfs
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පේටන්ට් එක ගනිං බං..
    නැත්නං මුං එකත් මාකට් කරයි බං..
    :lol::lol::lol:

    ඔව් බං රටින් ගෙන්නන නයි අල්ලන ගැජට් එකක් 7000ක් විතර වෙනවලු :)