ගෙනියන්න හොඳ මොනවද?

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ගෙනියන්න හොඳ මොනවද?

    හොඳම යාළුවට මුලින්ම ලැබුන දරුවා බලන්න ගෙනියන්න හොඳ මොනවද බන්. දුවෙක් ලැබුනේ. Idea එකක් දෙන්න පුලුවන්ද?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කුඩයක් :p

    Baby go kart Rs 5000 - 7000
    Baby Tub - Rs 1000 - 1500
    BABY POP-UP MOSQUITO NET US$ 27.52
    OUTING BAG 1771.56 SL Rupees

     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    Thank You Machan

    Bump............ :)
    Thank You Machan
    කුඩයක් :p

    Baby go kart Rs 5000 - 7000
    Baby Tub - Rs 1000 - 1500
    BABY POP-UP MOSQUITO NET US$ 27.52
    OUTING BAG 1771.56 SL Rupees
    Tub එක නම් හොඳයි. go kart එක දැන්ම වැඩක් නෑ නේද බන්

    කලු මාලෙක දාපු පංචායුදයක්
    කීයක් වෙයිද බන්
     

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    Machan uba dan kellek kiyala danna nisa rosa pata badu set ekak aran palayan. 2500 wage wenne lamainta thiyena badu pack
     

    kingdewi

    Well-known member
  • 2000 ක් 3000ක් වගේ

    1.ඇදුම් ටිකක් [නැප්කින්ස්, උඩට අන්දන ඇදුම් ,තොප්පියක් ,ස්විටර් එකක් වගේ ]
    2.බාත් ටබ් එකක්
    3.සබන් ක්‍රීම් පවුඩර් කලෝන්+රබර් ටෝයිස්
    4.බේබි කාට් එකක් නම් ගන්න බැරිවෙයි නේ ඔය ගානට
     
    • Like
    Reactions: dinukasampath

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2000 ක් 3000ක් වගේ
    එහෙනං මේවා තමයි හොඳම:
    1.ඇදුම් ටිකක් [නැප්කින්ස්, උඩට අන්දන ඇදුම් ,තොප්පියක් ,ස්විටර් එකක් වගේ ]
    2.බාත් ටබ් එකක්
    3.සබන් ක්‍රීම් පවුඩර් කලෝන්+රබර් ටෝයිස්
    4.බේබි කාට් එකක් නම් ගන්න බැරිවෙයි නේ ඔය ගානට
    4. කොටන් නැප්කින්ස්
    5. පුළුන් කැබලි පැකට් කීපයක්
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මොකවත් හිතාගන්න බැරුව හිටියේ බන්. මොකද මම කලින් තනියම මෙහෙම දේකට ගිහින් නෑ. දැන් නම් idea ගොඩක් ආවා. බොහොම ස්තුතියි එළකිරි කොල්ලන්ට.:yes::yes::yes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    1.ඇදුම් ටිකක් [නැප්කින්ස්, උඩට අන්දන ඇදුම් ,තොප්පියක් ,ස්විටර් එකක් වගේ + chuuti gawum tikak ]
    2.බාත් ටබ් එකක්
    3.සබන් ක්‍රීම් පවුඩර් කලෝන්+රබර් ටෝයිස් + baby towel, baby shampoo, hair oil
    4.බේබි කාට් එකක් නම් ගන්න බැරිවෙයි නේ ඔය ගානට
    එහෙනං මේවා තමයි හොඳම:

    4. කොටන් නැප්කින්ස් + baby clips
    5. පුළුන් කැබලි පැකට් කීපයක්

    matath mathak wechcha dewaluth ekathu kara :rofl:


    6. thawa feeding set ekak (kiri boothal thiyana) ehemath denna puluwan
    7. mee wage baby sleeping set ekak oya gaanata ganna puluwan, gift ekak widihata penumai e wagema harima watinawa :)

    designer-bed-set-250x250.jpg
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඔය බොරු වැඩ නොකර වියදම් කරන 3000 දාල බෑන්ක් අකවුන්ට් එකක් ඔපෙන් කරල පොත ගිහින් දීපන්.. කවද හරි මීට වඩා සල්ලි ඕනෙ වෙලාවක වැදගත් වෙයි.
     
    • Like
    Reactions: dinukasampath

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    images


    මෙන්න මේ වගේ ගිෆ්ට් බොක්ස් තියෙනවා ඔය බබාලට අවශ්‍ය දේවල්, තෑගී එහෙම විකුණන ශෝප්ස් වල...... එන්න ඒ ගිෆ්ට් බොක්ස් එකක් අරන් දෙන්න.... හැබැයි මේ Disney Baby Classic Pooh කියන බ්‍රෑන්ඩ් එකනම් ගොඩක්ම හොඳයි....... cool planet එකේ එහෙම තියෙනවා..... මගේ දෝනිට තෑගී හම්බුනා ඉපදුනාම ඔය බොක්ස් එකක් එක තාම පාවිච්චි කරනවා සමහර එව්වා.......