ගෙනියන්න හොඳ මොනවද?
හොඳම යාළුවට මුලින්ම ලැබුන දරුවා බලන්න ගෙනියන්න හොඳ මොනවද බන්. දුවෙක් ලැබුනේ. Idea එකක් දෙන්න පුලුවන්ද?
හොඳම යාළුවට මුලින්ම ලැබුන දරුවා බලන්න ගෙනියන්න හොඳ මොනවද බන්. දුවෙක් ලැබුනේ. Idea එකක් දෙන්න පුලුවන්ද?
Thank You MachanBUMP
Thank You MachanBump............![]()
Tub එක නම් හොඳයි. go kart එක දැන්ම වැඩක් නෑ නේද බන්කුඩයක්
Baby go kart Rs 5000 - 7000
Baby Tub - Rs 1000 - 1500
BABY POP-UP MOSQUITO NET US$ 27.52
OUTING BAG 1771.56 SL Rupees
කීයක් වෙයිද බන්කලු මාලෙක දාපු පංචායුදයක්
2000 ක් 3000ක් වගේ
එහෙනං මේවා තමයි හොඳම:2000 ක් 3000ක් වගේ
4. කොටන් නැප්කින්ස්1.ඇදුම් ටිකක් [නැප්කින්ස්, උඩට අන්දන ඇදුම් ,තොප්පියක් ,ස්විටර් එකක් වගේ ]
2.බාත් ටබ් එකක්
3.සබන් ක්රීම් පවුඩර් කලෝන්+රබර් ටෝයිස්
4.බේබි කාට් එකක් නම් ගන්න බැරිවෙයි නේ ඔය ගානට



1.ඇදුම් ටිකක් [නැප්කින්ස්, උඩට අන්දන ඇදුම් ,තොප්පියක් ,ස්විටර් එකක් වගේ + chuuti gawum tikak ]
2.බාත් ටබ් එකක්
3.සබන් ක්රීම් පවුඩර් කලෝන්+රබර් ටෝයිස් + baby towel, baby shampoo, hair oil
4.බේබි කාට් එකක් නම් ගන්න බැරිවෙයි නේ ඔය ගානට
එහෙනං මේවා තමයි හොඳම:
4. කොටන් නැප්කින්ස් + baby clips
5. පුළුන් කැබලි පැකට් කීපයක්


බොහොම ස්තුතියිbump
බොහොම ස්තුතියිmatath mathak wechcha dewaluth ekathu kara
6. thawa feeding set ekak (kiri boothal thiyana) ehemath denna puluwan
7. mee wage baby sleeping set ekak oya gaanata ganna puluwan, gift ekak widihata penumai e wagema harima watinawa
![]()