ගෙම්බන්පිල බූරුවංශ එක්ක යයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෙම්බන්පිල බූරුවංශ එක්ක යයි


බස්නාහිර පළාත් අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන බව අද(11) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

උදය ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවට පැමිණියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල රථයෙනි. ඒ පිළිබඳ එහි සිටි සියලු දෙනාගේ අවධානය යොමු විය.

මීට සති දෙකකට පෙර ජාතික හෙළ උරුමය විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට තීරණය කළ ද එම තීරණයට එකඟ නොවන බැවින් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට තීරණය කළ බව ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

6379b4a283199a9ba103c9390fa15a77_L.jpg
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    හතුරු මිතුරු තිරුපතිතුරු
    චීන මිතුරු සෙට්ටියා
    අලුත ගෙනා මනමාළිට සෞක්‍යයත් දෙවාලා
    කැසිනො වලට බෙදාලා කුඩු වලටත් බෙදාලා
    කොටිය අරන් රජ මැදුරේ බලු සේනා ගේ මුල්ලේ
    අතක් ගනින් සොත්තියෝ ”
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    හතුරු මිතුරු තිරුපතිතුරු
    චීන මිතුරු සෙට්ටියා
    අලුත ගෙනා මනමාළිට සෞක්‍යයත් දෙවාලා
    කැසිනො වලට බෙදාලා කුඩු වලටත් බෙදාලා
    කොටිය අරන් රජ මැදුරේ බලු සේනා ගේ මුල්ලේ
    අතක් ගනින් සොත්තියෝ ”
    :P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා (*මහින්දගේ ගූ කන පණුවෝ ඌට චන්දෙ දීපුදෙන් හැබැයි මොලයක් තියෙන උබලා දෙන්න එපා.)..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    waligamaya

    Well-known member
  • ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...
    From Maxboysl

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ බහුතරයක් ගොන්නු ඉන්න රටක යහ පාලනයක් උදෙසා ජන්දයක් පැවැත්වීම විහිළුවක්. මන්ද යත් මෝඩ සිංහලයින් බත් පැකට් එකට, උදළු තලයට, සාරි වලට , අත් ඔරලොසුවට පාලකයා තෝර ගන්න යුගයක් මේක. රටේ අතළොස්සක් වු උගත් බුද්ධිමතුන්ට මෙයින් අසාධාරණයක් සිදු වන්නේ බහුතර මෝඩ සිංහලයින්ගේ මෙම අණුවන තීරනයන් නිසාය

    ඇත්තම කියනවනම් උදය ගම්මන්පිල:
    ඊයේ - සුපිරි ඩයල් එකක්
    අද - ආත්මය මුදලට විකුණපු ප්‍රෝඩා කාරයෙක්
    කවුද අර කිව්වේ මිනිහා බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔහුගේ උප්පත්තියෙන් නොව ක්‍රියාවෙනි කියලා?
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    Maharaja dineema= kuddon casino karayan deal karayan ethanol karayan dineema = rate janathawa paradeema

    ඉල්ලුම = සැපයුම

    කවුරු පාලකයා වුනත්

    ජනතාව දැන ගත යුතුයි තමුනට යහපත් දේ ගැන.
     

    Similar threads