ගෙම්බන්පිල බූරුවංශ එක්ක යයි
බස්නාහිර පළාත් අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන බව අද(11) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය.
උදය ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවට පැමිණියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල රථයෙනි. ඒ පිළිබඳ එහි සිටි සියලු දෙනාගේ අවධානය යොමු විය.
මීට සති දෙකකට පෙර ජාතික හෙළ උරුමය විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට තීරණය කළ ද එම තීරණයට එකඟ නොවන බැවින් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට තීරණය කළ බව ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.