ගෙම්බන්පිල

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes:ඔව් බන්:yes:

    මේ වගේ මිනිස්සු ලංකාවේ ඉස්සර හිටියා. දැනුත් ඉන්නවා ඇති, ඒත් අපේ සමාජයෙන් ඒ අයට උඩට එන්න ඉඩ දෙන්නේ නෑ. බිමට ඇදලා දාලා දේශපාලන මඩ ගොහොරුවේ ඉන්දවලා මඩ කවන්නම තමයි ට්‍රයි එක. එතකොට තමයි ඉදිරියට යන්න පුලුවන්. නැත් නම් බෑ. කැපිල්ල දානවා. ඉතින් අර හොද මනුස්සය ඒක තේරුම් අරගෙන මඩ ටිකක් කනවා එක්කෝ ඇගේ මඩ ටිකක් උලා ගන්නවා. මේක තමයි අපේ නූතන දේශපාලන සම්ප්‍රදාය. අනික මේ ඡන්ද ක්‍රමයෙන් අහින්සක වැදගත් පුද්ගලයෙක්ට උඩට එන්න බෑ. මයික් එක අරගෙන කෑ ගහලා පොලවෙ හැපිලා කුනුහර්ප කියන එකා උඩට එනවා. එක පැත්තකින් අපිත් වැරදියි.

    11822771_1191175034233324_689583050892907135_n.jpg

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මාත් එහෙමයි බන්. මම මේ ලගදි වෙනකම් හිතන් හිටියේ මූ චම්පිකලා එක්ක ඇරගෙන පැත්ත මාරු කරේ මූගේ මොකක් හරි ප්‍රතිපත්තියක් නිසා කියලා. හැමෝම සල්ලි වලට කියද්දි මම නම් වැඩිය ගනන් ගත්තෙත් නෑ. මූ වගේ කාලකන්නියෙක්. :angry:

    Okkoma ekai bn
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    බොක්කෙන්ම ඇත්ත කියන්න ගිහින් නේ ඔය JVP කාරයොන්ට හැමදාම කෙලවෙන්නේ. උනුත් ඉතින් බලයට ආවම කොයි වගේ වේද කියන්න බෑ ඉතින්. දේශපාලනේ තනිකරම ගූ ගොඩක් බන්. :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes: Mama nam 18 pahu venakan inne kanak ehila inna :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දැකපු එකම සුපිරිසිදු දේශපාලකයා ඉන්දියාවේ අබ්දුල් කලාම්. එත්මාගේ මරණෙන් පස්සේ එතුමාගේ දේපල ගැන හොයද්දි එතුමා සතුව තියෙන එකම දේපල එතුමා කියපු පොත් සහ ඒවයෙන් එන ආදායම විතරයි බන්. මල් තියල වදින්න ඕනේ මිනිහෙක්.

    අබ්දුල් කලාම් ඉන්දියාවේ ක්රියාකාරී දේශපාලනය කරපු කෙනෙක්. මිනිහව ජනාධිපති කරන්නෙ මිනිහා රටේ ගරැකටයුතු සිවිල් පුරවැසියකු නිසායි මහජන චන්දෙන් පත්වෙච්ච අගමැති විසින්.

    ඒ නිසා අබ්දුල් කලාම් දේශපාලනිකව ඉන්දියාවට කරපු සෙතක් නෑ. ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියා ඇරෙන්න? අපිටත් ඕනි ඒ වගේ නායකයොද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes::yes:
    දේශපාලනය කරන ඔක්කෝම කැ#යෝ තමයි බන්. අපියි රැවටෙන්නේ. වැරදි අඩු කැ#යන්ව තමයි තොරලා යවන්න වෙන්නේ. සුපිරිසිදු මිනිස්සු දේශපාලනෙන් ඈත් වෙනවා.. අත්වල කුනු නොතැවරුනු, ලේ නොතැවරුනු දේශපාලුවෝ නෑ ලංකාවේ.
    මේ පාර ජවිපෙ එකෙන් සුපිරිසිදු මිනිස්සු ටිකක් දාල තියෙනව:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අබ්දුල් කලාම් ඉන්දියාවේ ක්රියාකාරී දේශපාලනය කරපු කෙනෙක්. මිනිහව ජනාධිපති කරන්නෙ මිනිහා රටේ ගරැකටයුතු සිවිල් පුරවැසියකු නිසායි මහජන චන්දෙන් පත්වෙච්ච අගමැති විසින්.

    ඒ නිසා අබ්දුල් කලාම් දේශපාලනිකව ඉන්දියාවට කරපු සෙතක් නෑ. ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියා ඇරෙන්න? අපිටත් ඕනි ඒ වගේ නායකයොද?

    උඹලට එහෙනම් අබ්දුල් කලාම් වත් හොඳ නෑ? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අබ්දුල් කලාම් ඉන්දියාවේ ක්රියාකාරී දේශපාලනය කරපු කෙනෙක්. මිනිහව ජනාධිපති කරන්නෙ මිනිහා රටේ ගරැකටයුතු සිවිල් පුරවැසියකු නිසායි මහජන චන්දෙන් පත්වෙච්ච අගමැති විසින්.

    ඒ නිසා අබ්දුල් කලාම් දේශපාලනිකව ඉන්දියාවට කරපු සෙතක් නෑ. ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියා ඇරෙන්න? අපිටත් ඕනි ඒ වගේ නායකයොද?

    නෑ තොපිට ඕනේ උදේ හවා ගුද මාර්ගයට උපරිම සැප දෙන එකෙක් :)

    අබ්දුල් කලාම් මොකෙක්ද කියපන්කො හො.ර අපුච්චා එක්ක බලද්දී :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    moo kaalakanniyekne.. balangihama Gota honda minihek neh..aparaade ee minihawa minimaruwek kala mun tika uuwa politics walata aran.. unge ewunma piligannawa MR kunu godak kiyuala hahaha
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මූ මහා සක්කිලියෙක්නේ බන්. මාත් කාලයක් ඕකා හෙන හොඳ එකෙක් කියලා බන් හිතන් හිටියේ. :growl::growl::growl:
    math ehemai ban,mu pennata passe thamai therune presthipattiyak nathi ekek kiyala,ekko paninne nathuwama inna oni,eheta penna,apahu mehen eheta penna :angry::angry:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    minissu mewa dhenaganna one.. menna mun thamai aye rata baaraganna hadanne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ තොපිට ඕනේ උදේ හවා ගුද මාර්ගයට උපරිම සැප දෙන එකෙක් :)

    අබ්දුල් කලාම් මොකෙක්ද කියපන්කො හො.ර අපුච්චා එක්ක බලද්දී :lol:

    යකෝ අපුච්චා තමා එක පො*නයෙක් ක‍ොටියට විරැද්ධව කට අරින්නැති කාලේ ගේමට බැහැලා කොටි සුන්නත්දූලි කලේ.. අබ්දුල් කලාම් ජනාධිපති වෙලා එහෙම කලාද? නිකන් පල... :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    යකෝ අපුච්චා තමා එක පො*නයෙක් ක‍ොටියට විරැද්ධව කට අරින්නැති කාලේ ගේමට බැහැලා කොටි සුන්නත්දූලි කලේ.. අබ්දුල් කලාම් ජනාධිපති වෙලා එහෙම කලාද? නිකන් පල... :lol::lol::lol:

    ඔව් අපුච්චා ජනාධිපති උනා ගත්තා සරම කරට කොටින්ට නෙලාගෙන නෙලාගෙන ගියා සුන්නද්දූලි වෙන්න :lol:

    තොපි වගේ වහල්ලුන්ට මොන අබ්දුල් කලාම්ද? මීහරක් රංචුවක නායකයා වෙන්නේ තඩි මීහරකෙක් මිසක් සිංහයෙක් නෙවෙයිනේ :rofl:
     
    • Like
    Reactions: ruwantheekshana

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ අපුච්චා තමා එක පො*නයෙක් ක‍ොටියට විරැද්ධව කට අරින්නැති කාලේ ගේමට බැහැලා කොටි සුන්නත්දූලි කලේ.. අබ්දුල් කලාම් ජනාධිපති වෙලා එහෙම කලාද? නිකන් පල... :lol::lol::lol:

    :lol::lol: ලබ්බෙන් ගහන්න හැඩපු අප්පුච්චා:lol::lol:

    :lol::lol: අවා ලබ්බ ගත්තා වනාගෙන වනගෙන ගිය කොටි මලා:lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අපුච්චා ජනාධිපති උනා ගත්තා සරම කරට කොටින්ට නෙලාගෙන නෙලාගෙන ගියා සුන්නද්දූලි වෙන්න :lol:

    තොපි වගේ වහල්ලුන්ට මොන අබ්දුල් කලාම්ද? මීහරක් රංචුවක නායකයා වෙන්නේ තඩි මීහරකෙක් මිසක් සිංහයෙක් නෙවෙයිනේ :rofl:

    නෑ නෑ ගිවිසුමක් ගහලා ජාතියන්තර දැලක් දාලා කොටුු කරගන්න ගියේ... :lol::lol::lol: