ඔව් බන්
මේ වගේ මිනිස්සු ලංකාවේ ඉස්සර හිටියා. දැනුත් ඉන්නවා ඇති, ඒත් අපේ සමාජයෙන් ඒ අයට උඩට එන්න ඉඩ දෙන්නේ නෑ. බිමට ඇදලා දාලා දේශපාලන මඩ ගොහොරුවේ ඉන්දවලා මඩ කවන්නම තමයි ට්රයි එක. එතකොට තමයි ඉදිරියට යන්න පුලුවන්. නැත් නම් බෑ. කැපිල්ල දානවා. ඉතින් අර හොද මනුස්සය ඒක තේරුම් අරගෙන මඩ ටිකක් කනවා එක්කෝ ඇගේ මඩ ටිකක් උලා ගන්නවා. මේක තමයි අපේ නූතන දේශපාලන සම්ප්රදාය. අනික මේ ඡන්ද ක්රමයෙන් අහින්සක වැදගත් පුද්ගලයෙක්ට උඩට එන්න බෑ. මයික් එක අරගෙන කෑ ගහලා පොලවෙ හැපිලා කුනුහර්ප කියන එකා උඩට එනවා. එක පැත්තකින් අපිත් වැරදියි.
ඔව් බන්




