ගෙයක් අවශ්‍යයි

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..උපරිම මිලියන් 22කට වගේ අලුත් ගෙයක් ඕනා..අතුරුගිරිය,මාලබේ,හෝකන්දර,කොට්ටාව,හෝමාගම අවටින්..කාමර 3යි බාත් රූම් 2 ක් අඩුම ඕනා..
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Rooms 3k athida bn.
    Ubatai wifetai ekak, thawa lamainta girls boys dekak. Thawa gedarata knk awoth thawa room ekak.
    Oya pathiwala oyagnta tynne idama pirenna hadapuwa, aye loku karannath ba.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Rooms 3k athida bn.
    Ubatai wifetai ekak, thawa lamainta girls boys dekak. Thawa gedarata knk awoth thawa room ekak.
    Oya pathiwala oyagnta tynne idama pirenna hadapuwa, aye loku karannath ba.
    පර්ච් 6කුත් ඇති මචං..දෙක තුනක් සෙට් උනා..බස් රූට්වලට දුරයි බන්..හොඳට ලෑන්ඩ්ස්කේප් කරපු ආකියො හදපු එව්ව තියෙනවා..
     
    • Like
    Reactions: nygel