ගෙයක් ගන්න උදව්වක්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොළඹට 30mins වලින් වගේ යන්න පුළුවන් පැත්තක ගෙයක් ගන්න ඕනේ. කියක් වගේ වෙයි ද ?

    කර්මාන්තශාලා අනම් මනම් නැති
    කසිප්පු කුඩු ගංජා ප්‍රශ්න නැති
    ගංවතුර.
    අඩු කුලේ සිංහළු නැති (පොලිතින් පුච්චන වලි දාගන්න🙅 )
    ජාතිවාදී කියලා හිතන්න එපා. වැඩිපුර සිංහළු ඉන්න පැත්තක් බලන්නේ.
    කොන්ක්‍රීට් ගොඩවල් නැතුව අර්ධ නාගරික පැත්තක් හොයන්නෙ. 🧘

    මිනිහෙක්ට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් පැත්තක් වෙන්න ඕනේ.

    කොල්බ කොටුවට ලේසියෙන් යන්න පුළුවන් පැත්තක්🏇🚴

    පර්චස් එකකට යන ගානත් දාපන් . සාමාන්‍යයෙන් කියක් වෙයි ද කියලා ගෙයක් එක්ක. 🧟🤵
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    අඩු කුලේ සිංහළු නැති (පොලිතින් පුච්චන වලි දාගන්න🙅 )
    ජාතිවාදී කියලා හිතන්න එපා. වැඩිපුර සිංහළු ඉන්න පැත්තක් බලන්නේ.

    😁
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අඩු කුලේ සිංහළු නැති (පොලිතින් පුච්චන වලි දාගන්න🙅 )
    ජාතිවාදී කියලා හිතන්න එපා. වැඩිපුර සිංහළු ඉන්න පැත්තක් බලන්නේ.

    😁
    අඩු කුලේ සිංහළු නැති . සාමාන්‍ය සිංහළු ඉන්න තැනක් ඉතින් . මුස්ලිම් මිනිස්සු ඉන්න පැත්තකට ගිහින්. කොන් වෙලා ඉන්නද 🧟🧟🧟
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    උබට ලයින් කරන්න වෙන්නෙ කඳාන රාගම නාගොඩ වගේ සෛඩ් එකෙන් චුට්ටක් ඇතුලට වෙන්න තියෙන ගෙයක්. ලක්ශ 75 ඉඳන් ඉහලට තමා යන්නෙ පොඩ්ඩක් පිලිවෙල්කට තියෙන ගෙයක් නං.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Kiribathgoda wage balapan. habai Gampaha
    ඔය හරිය තමයි බැලුවේ . කඩවතට වගේ වෙන්න. කිරිබත්ගොඩ ඉඩම් ටිකක් ගණන් නේ බන්. කැලණිය වගේ ළඟ නිසා කුඩු සින් තියෙනවද ? මර්වින් සිල්වා ගේ පැත්ත නේ .

    උබට ලයින් කරන්න වෙන්නෙ කඳාන රාගම නාගොඩ වගේ සෛඩ් එකෙන් චුට්ටක් ඇතුලට වෙන්න තියෙන ගෙයක්. ලක්ශ 75 ඉඳන් ඉහලට තමා යන්නෙ පොඩ්ඩක් පිලිවෙල්කට තියෙන ගෙයක් නං.
    රාගම පොඩ්ඩක් කැරකුනා පොල්පිටිමූකලානේ වල්පොල ඇතුලට වෙන්න කාමරයක් හොයන්න. රාගම ගණන් අඩුයි සාපේක්ෂව ටිකක්. හැබැයි මට දැනුණු විදියට ගම් කාර්යෝ වැඩියි. කුඩු සින් එහෙම තියෙනවා නේ. නාගොඩ නම් දන්නේ නැහැ . ස්ටේෂන් එකකට ළඟ එරියා එකක් ද
    ------ Post added on Apr 11, 2024 at 7:30 AM

    ම්ම් ටිකක් අමාරු වැඩක්.
    ලංකාව දාලා තමයි යන්න වෙන්නේ බන් එහෙනම්
    ------ Post added on Apr 11, 2024 at 7:31 AM
     
    • Like
    Reactions: Nidarshana_k

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,916
    3,407
    113
    gam walin natuwa wendesi wattakin ganin. leda karayo gam walta wada sapekshwa adui
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    නාගොඩ නම් දන්නේ නැහැ . ස්ටේෂන් එකකට ළඟ එරියා එකක් ද
    රාගම අස්සට වෙන්න කෙස් පොඩ්ඩක්. දඹුවෙන් එහෙම ගන්ඩ එපා . නාගොඩ නං කඳානෙ ස්ටේසම තමා. කපුවත්ත පැත්තත් අව්ලක් නෑ. කපුවත්තෙ ස්ටේසමකුත්තියෙ. හුනුපිටිය කේස්.
     
    • Like
    Reactions: Asmodeus

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කොළඹට 30mins වලින් වගේ යන්න පුළුවන් පැත්තක ගෙයක් ගන්න ඕනේ. කියක් වගේ වෙයි ද ?

    කර්මාන්තශාලා අනම් මනම් නැති
    කසිප්පු කුඩු ගංජා ප්‍රශ්න නැති
    ගංවතුර.
    අඩු කුලේ සිංහළු නැති (පොලිතින් පුච්චන වලි දාගන්න🙅 )
    ජාතිවාදී කියලා හිතන්න එපා. වැඩිපුර සිංහළු ඉන්න පැත්තක් බලන්නේ.
    කොන්ක්‍රීට් ගොඩවල් නැතුව අර්ධ නාගරික පැත්තක් හොයන්නෙ. 🧘

    මිනිහෙක්ට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් පැත්තක් වෙන්න ඕනේ.

    කොල්බ කොටුවට ලේසියෙන් යන්න පුළුවන් පැත්තක්🏇🚴

    පර්චස් එකකට යන ගානත් දාපන් . සාමාන්‍යයෙන් කියක් වෙයි ද කියලා ගෙයක් එක්ක. 🧟🤵
    uba කොළඹට kivve kotuwatada? ehemanan 30min yanna aniva land ekak 15 - 20 Lks atara yanava eta vada aduwata hoyaganna be
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    පර්ච් එකක් ලක්ෂ 10 ට හෝ ඊට ටිකක් උඩින් හොයාගන්න පුලුවන් වැලිසර ඉඳලා ජා ඇලට යනකන් මීගමු පාරෙ ඉඳලා මීටර් 800ක් ඇතුලත. මිල සහ ගැටළු තීරණය වෙන්නෙ තැනේ හැටියට.
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    කොස්සින්න, පරකන්දෙනිය, කටුවාලමුල්ල, (කඩවත නගරයට කිලෝමිටර් 4ක් 5ක් වගේ දුරින් තියෙන ගම්)