කොළඹට 30mins වලින් වගේ යන්න පුළුවන් පැත්තක ගෙයක් ගන්න ඕනේ. කියක් වගේ වෙයි ද ?
කර්මාන්තශාලා අනම් මනම් නැති
කසිප්පු කුඩු ගංජා ප්‍රශ්න නැති
ගංවතුර.
අඩු කුලේ සිංහළු නැති (පොලිතින් පුච්චන වලි දාගන්න
)
ජාතිවාදී කියලා හිතන්න එපා. වැඩිපුර සිංහළු ඉන්න පැත්තක් බලන්නේ.
කොන්ක්‍රීට් ගොඩවල් නැතුව අර්ධ නාගරික පැත්තක් හොයන්නෙ.
මිනිහෙක්ට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් පැත්තක් වෙන්න ඕනේ.
කොල්බ කොටුවට ලේසියෙන් යන්න පුළුවන් පැත්තක්

පර්චස් එකකට යන ගානත් දාපන් . සාමාන්‍යයෙන් කියක් වෙයි ද කියලා ගෙයක් එක්ක.