ගෙයක් හදද්දි

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    අනුමැතිය ගන්න ඉඩමේ ප්‍රමාණය අවම වශයෙන් කොච්චරක් ඕනද මිතුරනි?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    ඉන්න Area එක අනුව වෙනස් වෙනවා. අදාල නගර / ප්‍රාදේශීය සභාව අනුව ඕක තීරනය වෙනවා. ඔයා ඉඩම ගන්න බලාපොරොත්තු වෙන තැන දැම්මොත් මේකෙ ඉන්න අයට සපොට් එකක් දෙන්න පුලුවන් වෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,961
    1
    15,746
    113
    ඉන්න පැත්ත අනුව වෙනස්.
    නගර සභා,
    කොළඹ නගරය
    මුහුද අයින නම්,

    අයිති වෙන ප්‍රාදෙශිය සභාවෙන් හරි නගර සහාවෙන් හරි, නාගරික සංවර්ධන එකෙන් හරියටම දැනගන්න පුලුවන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    අනුමැතිය ගන්න ඉඩමේ ප්‍රමාණය අවම වශයෙන් කොච්චරක් ඕනද මිතුරනි?
    පැත්ත අනුව වෙනස් වෙනවා. ඉස්සර වගේ නෙවී දැන් ඉඩම් වල ප්‍රමාන අඩුයි. ඒ නිසා අදාල ප්‍රාදේශීය සබාවෙන් හරි නගර සබාවෙන් හරි අහලා දැනගන්න.

    තව දෙයක් තියෙනවා, වීදි රේඛා කියලා එකක් තියෙනවා. ඒ කියන්නෙ පාරේ ඉඳන් තියෙන්න ඕන අවම දුර බිල්ඩිම හදන තැනට. ඒ අදාල ටික හරියට හොයාගෙන ඉඩමක් ගන්නවානම් ගනින්, නැත්තන් ගත්ත එකේ අන්ඩින්න ගන්නවානම් අඳින්න ගනින්

    https://elakiri.com/threads/random-කතා-පොඩි-ඉඩම්-ගන්නකොට-අපි-හිතන්න-ඕන-දේවල්.2228507/
     
    • Like
    Reactions: Lionzzz