අනුමැතිය ගන්න ඉඩමේ ප්‍රමාණය අවම වශයෙන් කොච්චරක් ඕනද මිතුරනි?
Ayesh Sachintha Active member Feb 1, 2024 179 120 43 Sri Lanka Jan 2, 2026 #1 අනුමැතිය ගන්න ඉඩමේ ප්‍රමාණය අවම වශයෙන් කොච්චරක් ඕනද මිතුරනි?
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,938 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 2, 2026 #2 බම්ප්
tinto brass Well-known member Dec 25, 2014 4,561 6,102 113 Jan 2, 2026 #3 6k neda Reactions: TechnWeb
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jan 2, 2026 #4 Mama hithanne inna paththa anuwa wenas wenwa
W wissnshaftler Well-known member Dec 13, 2023 6,787 11,154 113 Jan 2, 2026 #6 ඉස්සර පර්ච් 5යි . දැන්නම් 5ට බහ . 6ක් ඕනේ
ChamaraGL Well-known member Oct 1, 2013 8,659 3,377 113 Jan 2, 2026 #7 Inna area aka anuwa wenas wenawa
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Jan 2, 2026 #9 inna paththa anuwa wenas wenwa Reactions: Amila llll
Lionzzz Well-known member Jan 18, 2014 3,552 1 3,572 113 Earth Jan 2, 2026 #12 ඉන්න Area එක අනුව වෙනස් වෙනවා. අදාල නගර / ප්‍රාදේශීය සභාව අනුව ඕක තීරනය වෙනවා. ඔයා ඉඩම ගන්න බලාපොරොත්තු වෙන තැන දැම්මොත් මේකෙ ඉන්න අයට සපොට් එකක් දෙන්න පුලුවන් වෙයි.
ඉන්න Area එක අනුව වෙනස් වෙනවා. අදාල නගර / ප්‍රාදේශීය සභාව අනුව ඕක තීරනය වෙනවා. ඔයා ඉඩම ගන්න බලාපොරොත්තු වෙන තැන දැම්මොත් මේකෙ ඉන්න අයට සපොට් එකක් දෙන්න පුලුවන් වෙයි.
P pavanruka Well-known member Mar 17, 2015 5,917 3,278 113 Malabe Jan 3, 2026 #13 Aduma 150 square meters (approximately 6 perches).
netnet Well-known member Oct 6, 2016 9,596 8,338 113 Jan 3, 2026 #14 town nam 6-8 wage out nam 16 sure naha
Max_r Well-known member May 10, 2007 12,961 1 15,748 113 Jan 3, 2026 #15 ඉන්න පැත්ත අනුව වෙනස්. නගර සභා, කොළඹ නගරය මුහුද අයින නම්, අයිති වෙන ප්‍රාදෙශිය සභාවෙන් හරි නගර සහාවෙන් හරි, නාගරික සංවර්ධන එකෙන් හරියටම දැනගන්න පුලුවන්
ඉන්න පැත්ත අනුව වෙනස්. නගර සභා, කොළඹ නගරය මුහුද අයින නම්, අයිති වෙන ප්‍රාදෙශිය සභාවෙන් හරි නගර සහාවෙන් හරි, නාගරික සංවර්ධන එකෙන් හරියටම දැනගන්න පුලුවන්
tharakaf Well-known member Oct 19, 2020 36,259 74,664 113 Jan 3, 2026 #16 Ayesh Sachintha said: අනුමැතිය ගන්න ඉඩමේ ප්‍රමාණය අවම වශයෙන් කොච්චරක් ඕනද මිතුරනි? Click to expand... පැත්ත අනුව වෙනස් වෙනවා. ඉස්සර වගේ නෙවී දැන් ඉඩම් වල ප්‍රමාන අඩුයි. ඒ නිසා අදාල ප්‍රාදේශීය සබාවෙන් හරි නගර සබාවෙන් හරි අහලා දැනගන්න. තව දෙයක් තියෙනවා, වීදි රේඛා කියලා එකක් තියෙනවා. ඒ කියන්නෙ පාරේ ඉඳන් තියෙන්න ඕන අවම දුර බිල්ඩිම හදන තැනට. ඒ අදාල ටික හරියට හොයාගෙන ඉඩමක් ගන්නවානම් ගනින්, නැත්තන් ගත්ත එකේ අන්ඩින්න ගන්නවානම් අඳින්න ගනින් https://elakiri.com/threads/random-කතා-පොඩි-ඉඩම්-ගන්නකොට-අපි-හිතන්න-ඕන-දේවල්.2228507/ Reactions: Lionzzz
Ayesh Sachintha said: අනුමැතිය ගන්න ඉඩමේ ප්‍රමාණය අවම වශයෙන් කොච්චරක් ඕනද මිතුරනි? Click to expand... පැත්ත අනුව වෙනස් වෙනවා. ඉස්සර වගේ නෙවී දැන් ඉඩම් වල ප්‍රමාන අඩුයි. ඒ නිසා අදාල ප්‍රාදේශීය සබාවෙන් හරි නගර සබාවෙන් හරි අහලා දැනගන්න. තව දෙයක් තියෙනවා, වීදි රේඛා කියලා එකක් තියෙනවා. ඒ කියන්නෙ පාරේ ඉඳන් තියෙන්න ඕන අවම දුර බිල්ඩිම හදන තැනට. ඒ අදාල ටික හරියට හොයාගෙන ඉඩමක් ගන්නවානම් ගනින්, නැත්තන් ගත්ත එකේ අන්ඩින්න ගන්නවානම් අඳින්න ගනින් https://elakiri.com/threads/random-කතා-පොඩි-ඉඩම්-ගන්නකොට-අපි-හිතන්න-ඕන-දේවල්.2228507/