ගෙයක් හදන්න ඉඩමක්

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    ගෙයක් හදන්න ඉඩමක්

    යාලුවනේ පොඩියට ගෙයක් හදාගන්න ඉඩමක් අරගන්න බැංකු ලෝන් එකක් දාගන්න හොදම විදියක් කියන්නකෝ. කොයි බැංකුවද හොද මොනවද ඔීන ලිය කියවිලි කියල දන්න අය කියන්නකෝ. ලොකු උදවුවක් :confused: :confused: :confused: