ගෙයක් හදන්න උදව්

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ඔන්න කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන.:yes::yes::yes::yes: හා හා පුරා කියල ගේ පොඩ්ඩක් හදන්න කියල බැලුවේ. කලින් ගෙවල් හදල නැති නිසා අත්දැකීමක් නෑ මේ ගැන. එළකිරියේ ඇති නෙ ගෙවල් එහෙම හදපු උදවිය. ඉතින් මුලින්ම හරි හමන් කෙනෙක්ගෙන් ප්ලෑන් එකක් ඇඳගන්න ඕනේ. කට්ටියගෙන් උදව් ඕනේ හොද ගෘහ නිර්මාණ ඩයල් එකක් හොයාගන්න. මගේ බජට් එක ලක්ෂ 20. බම්ප් එකක් හරි දාල යමන් මචන්.:yes::yes::yes::yes:

    search_ad_preview.php
    upside-down-house-design.jpg

    uba panadureda mage yaluwek iinawa
    wade elatama karala dei