ගෙයක් හදන්න මිල ගනන්

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ගෙයක් හදන්න මිල ගනන්

    යාලුවනේ... :D ගෙයක් හදන්න නිසා මේ දවස් වල මිල ගනන් study කරන ගමන් ඉන්නේ... :yes: මට මාතර පැත්තේ බාසුන්නෑ කෙනෙක්ගෙන් පහත් මිල ගනන් ලැබුණා.... :) අපේ කිරියේ constructions field එකේ ඉන්න කට්ටිය සහ ගෙවල් හදලා experience තියෙන කට්ටිය ඇතිනේ... ගනන් සාධාරණද, දැනට market rate එක්ක compare කරාම කොහොමද කියලා කියන්න. මට වගේම ගෙවල් හදන්න ඉන්න කට්ටියට idea එකක් ගන්න ගොඩක් වැදගත් වෙයි. :yes:

    2වෙනි තට්ටුවට මේ rate එකටම 10%ක් වැඩි වෙනවා කිව්වා.. :yes:

    තාවකාලික මඩුවක් සෑදීම Rs. 4,000.00

    අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00

    බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
    බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00

    කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 5,250.00

    බේස් එකක් කොන්ක්රීඑට් කිරීම Rs. 5,500.00

    ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00

    ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00
    ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 160.00
    ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 210.00
    ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 250.00

    ගඩොල් බැම්ම 9” වර්ග අඩි 1 Rs. 55.00
    ගඩොල් බැම්ම 6” වර්ග අඩි 1 Rs. 50.00
    ගඩොල් බැම්ම 4.5” වර්ග අඩි 1 Rs. 45.00

    සිමෙන්ති ගල් 6” බැඳීම Rs. 35.00
    සිමෙන්ති ගල් 4” බැඳීම Rs. 30.00

    9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 160.00
    9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 180.00
    12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 210.00

    ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00
    ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 85.00
    ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 75.00

    සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්රීට් කිරීම වර්ග අඩි Rs. 120.00

    තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00

    කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
    කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
    බීම් කණු කපරාදුව Rs. 70.00

    උලුවහු එකක් තැබීම සඳහා Rs. 1,000.00
    ජනේල පලු 2 Rs. 1,100.00

    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00

    ස්කටින් ගෑම දික් අඩි Rs. 35.00

    පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
    පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 40.00

    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00

    පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
    බාත්-රූම් එක බට දමා ටයිල් කිරීම Rs. 35,000.00

    තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 85.00
    තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 95.00

    මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලාභයි වගේ මචං. අපේ පැත්තේ කළුගල් කියුබ් 1ක් බදින්න 6500.
    ටයිල් පොලොව වර්ග අඩියක් 60.
    පඩිපෙල නම් එක පඩියක් 1000.
    .
    අනිත් ඒවත් එහෙම අඩු ඇති.
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ලාභයි වගේ මචං. අපේ පැත්තේ කළුගල් කියුබ් 1ක් බදින්න 6500.
    ටයිල් පොලොව වර්ග අඩියක් 60.
    පඩිපෙල නම් එක පඩියක් 1000.
    .
    අනිත් ඒවත් එහෙම අඩු ඇති.

    මචන් උඹත් ගෙයක් හදනවද? :confused: අපේ පැත්ත කිව්වේ කොහෙද?
    බාස්ලත් එක්ක ඔය වගේ ගනන් වලට agree වුනාම වැඩේ ඉවර වුණාම මැනලා ගෙවීම් කලාම හරිද? :confused:

    දන්නේ නැති නිසා බන් අහන්නේ මෙච්චර.. :D

    ඇන්දෙයි කියලා බයයි. :(

    BUMP දාපු අනිත් අයටත් ගොඩක් තෑන්ක්යූ.... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය ගනන් තමයි යන්නෙ......
    කපරාරුව 40/= ක් වගේ කරන්නේ සමහරු.
    එහෙම බල්නකොට ඔය රේට් ලාබයි ව්ගේ....
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00
    බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
    බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00

    ඕවා මිනිස්සු දාලා කපන්න එපා බෝල..පොඩි කැටිපිලර් එකක් අරන් කපපන්..පට්ට ලාබයි එහෙම කලාම :P

    කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
    කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
    බීම් කණු කපරාදුව Rs. 70.00
    ඔන්න ඔය වගේ ඒවා දවස් කුලියට කර ගනින්...ඔය වර්ග ආදී ගාන වැඩි වෙද්දී පාඩුයි contract දීලා කරාම

    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00
    කොන්ක්‍රීට් machine එකක් කුලියට ගෙනල්ලා කරපන්..හෙන ලාබයි :P බාස් නම් කැමති නැහැ මිනිහට ගාන අඩු වෙන නිසා ;)

    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00
    ඔන්න ඔය වගේ ඒවා දවස් කුලියට කර ගනින්..

    පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
    2014 අපි කරේ නම් වර්ග අඩිය 40ත..දැන් කොහොමද දන්නේ නැහැ..කරන කාලේ කියපන් දෙන්නම් නම්බර් එක

    තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00
    2014 නම් ගියේ 15000ක් වගේ :shocked::lol:

    මේ එක නෙවි,උබ දැන් හදන්නේ ටට්ටු දෙකේ ගෙයක්ද?මොකද ඔය උබ කළුගල් අත්තිවාරමක් දාන්න හදන්නේ :eek: දැන් බිම් ගහලා බන් කරන්නේ..බාස්ලා නම් කැමති කළුගල් බදින්න..එත් දැන් මෙහෙ නම් හැමෝම හදන්නේ බිම් ගහලා
     
    • Like
    Reactions: DangerMan119

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 15.00
    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 12.00
    පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 38.00

    ගිය මසෙ කර ගත්තෙ මෙ ටික නම්
     
    • Like
    Reactions: DangerMan119

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 15.00
    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 12.00
    පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 38.00

    ගිය මසෙ කර ගත්තෙ මෙ ටික නම්

    මාර ලාබයිනෙ බන්... :shocked::shocked::shocked:
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඕවා මිනිස්සු දාලා කපන්න එපා බෝල..පොඩි කැටිපිලර් එකක් අරන් කපපන්..පට්ට ලාබයි එහෙම කලාම :P

    ඔන්න ඔය වගේ ඒවා දවස් කුලියට කර ගනින්...ඔය වර්ග ආදී ගාන වැඩි වෙද්දී පාඩුයි contract දීලා කරාම

    කොන්ක්‍රීට් machine එකක් කුලියට ගෙනල්ලා කරපන්..හෙන ලාබයි :P බාස් නම් කැමති නැහැ මිනිහට ගාන අඩු වෙන නිසා ;)

    ඔන්න ඔය වගේ ඒවා දවස් කුලියට කර ගනින්..

    2014 අපි කරේ නම් වර්ග අඩිය 40ත..දැන් කොහොමද දන්නේ නැහැ..කරන කාලේ කියපන් දෙන්නම් නම්බර් එක

    2014 නම් ගියේ 15000ක් වගේ :shocked::lol:

    මේ එක නෙවි,උබ දැන් හදන්නේ ටට්ටු දෙකේ ගෙයක්ද?මොකද ඔය උබ කළුගල් අත්තිවාරමක් දාන්න හදන්නේ :eek: දැන් බිම් ගහලා බන් කරන්නේ..බාස්ලා නම් කැමති කළුගල් බදින්න..එත් දැන් මෙහෙ නම් හැමෝම හදන්නේ බිම් ගහලා

    Thanks මචන් තොරතුරු වලට... ගොඩක් වැදගත්... :yes:

    මට එකෙක් කිව්වා කැටපිලර් එකෙන් වැඩේ ලාබ වුනාට වැඩිපුර කැපුනම material අහක යනවා කියලා.. :confused:

    මම මචන් තට්ටු 3ක් හෝ 4ක් තමයි plan කරන්නේ... අනිවා බීම් දාලා තමා කරන්නේ... ලොකු බේස් වලවල් එක්ක... :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට එකෙක් කිව්වා කැටපිලර් එකෙන් වැඩේ ලාබ වුනාට වැඩිපුර කැපුනම material අහක යනවා කියලා.. :confused:

    බාස් උනත් අපිටත් කිව්වා ඕක හරි යන්නේ නැහැ,අනන් මනං..එතන වැඩ කල දෙන්නෙක් දැකලත් නැහැ ඔහොම කපනවා :D

    හරියට කැපුවොත් අවුල් යන්නේ නැහැ බන්..ලොකු එකකින් නෙවි,ඔවටම තියෙනවා පොඩි එකක්...උ ලස්සනට කොටුවට කපනවා...

    අපේ පැය 03 වලවල් 17ක් වගේ කැපුවා..උ එක වළක් කපලා එක උඩ තියාගෙන අනිත් ඒවා කැපුවා..අපි නම් බයේ හිටියේ මු වලට කඩන වැටේවි කියලා :lol:

    වැලි දා ගන්න ඉඩ නැති නිසා දෙකක් ඉතුරු කළා..එයින් එකක් අපි දවස් බාගයක් හරුවා..තිබ්බ එපා කරපුම එක... :( උබත් පොඩ්ඩක් වැඩක් කරපන්,එතකොට තමා සැප දැනෙන්නේ :P
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00
    මේක වෙනස් වෙයි මචන් අහල බලන්න මේ පොටි ගාල කපලා, ‍ෆිලර් ගාල කපලා, පේන්ට් කොඩ් ගාන්න නේද කියලා තියෙන්නේ කියලා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මචන් උඹත් ගෙයක් හදනවද? :confused: අපේ පැත්ත කිව්වේ කොහෙද?
    බාස්ලත් එක්ක ඔය වගේ ගනන් වලට agree වුනාම වැඩේ ඉවර වුණාම මැනලා ගෙවීම් කලාම හරිද? :confused:

    දන්නේ නැති නිසා බන් අහන්නේ මෙච්චර.. :D

    ඇන්දෙයි කියලා බයයි. :(

    BUMP දාපු අනිත් අයටත් ගොඩක් තෑන්ක්යූ.... :yes:

    මචන් ඔබේ ක්‍රමය හරි මුලික Rates ටික අරගෙන Measure and pay ක්‍රිමයට කතකරගනින් :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Thanks මචන් තොරතුරු වලට... ගොඩක් වැදගත්... :yes:

    මට එකෙක් කිව්වා කැටපිලර් එකෙන් වැඩේ ලාබ වුනාට වැඩිපුර කැපුනම material අහක යනවා කියලා.. :confused:

    මම මචන් තට්ටු 3ක් හෝ 4ක් තමයි plan කරන්නේ... අනිවා බීම් දාලා තමා කරන්නේ... ලොකු බේස් වලවල් එක්ක... :yes:

    Koti 4-5 wage yai wage