ගෙයක් හදන්න මිල ගනන්

beliya

Member
Nov 9, 2014
226
30
0
Kegalle, padukka, maharagama
ටය්ල් නම් මචෝ තම 40 කරනවා..
පොටි අදාල පේන්ට් කරන 1ක ගැන වැඩි වගේ තමයි,, ඒ උනාට ඔය වැඩේ ලැසි නැහැ සුපිරියට තියන ඕන..හොද වැඩෙකුට කියල කර ගතහොත් මර ලෝකින්ග්
 

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඔව් ඔය වගුරු තැන වගේ ඒවාට තමා කියන්නේ..තව පාරට වඩා ටිකක් උසින් ගහන්න උනාම..දිරන case එක නම් ඇහුවේ අද :sorry::eek:

    full ගේම දෙන එක පාඩුයි වගේ නේද?සමර ඒවායින් ඉතුරු කර ගන්න පුළුවන් දවස් කුලියට දීලා..අනික එක එක දේට දක්ශාතා තියෙන අය ඉන්නවනේ...ෆුල් ගේ දෙන්නම එහෙම එන්නේ නැනේ :baffled:

    mama danna ekek haduwa ban konthrath company 1 kata deela.

    hadala nam thibba maruwata. wisthara danne na.

    ela machan thanks.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    මචන් උඹත් ගෙයක් හදනවද? :confused: අපේ පැත්ත කිව්වේ කොහෙද?
    බාස්ලත් එක්ක ඔය වගේ ගනන් වලට agree වුනාම වැඩේ ඉවර වුණාම මැනලා ගෙවීම් කලාම හරිද? :confused:

    දන්නේ නැති නිසා බන් අහන්නේ මෙච්චර.. :D

    ඇන්දෙයි කියලා බයයි. :(


    BUMP දාපු අනිත් අයටත් ගොඩක් තෑන්ක්යූ.... :yes:

    මුලින්ම agree වුන price list එක ගනින්..කෝටේෂන් එක වගේ..අත්සනත් එක්කම ගනින් තවත් හොඳයිනේ..:yes::yes:

    වැඩ ඉවරවෙනකන් ඉන්න වෙන්නේ නෑ උඹට..බාස්ල සල්ලි ඉල්ලනවා දවස් තුනෙන් තුනට වගේ..මොකද ගෝලයන්ට පඩි ගෙවන්න ඕනේ නිසා..සල්ලි ගෙවන ඒවා සේරම ලියපන් වෙනම පොතක..පුළුවන් නම් අත්සනකුත් ගනින්..නැත්තම් දෙන්නටම මතක නෑ ඕවා..අනික දෙපැත්තටම ඒක හොඳයි....:yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Slab ekata kambi gannakota uba colombo awata nan LANVA eken ton ganata ganna puluwan danna ekek maargayen giyoth.eka patta laabai.eka hoyala balapan.

    Machan Lanwa eken kohomada bun direct ganne? Unge kawruhari andurana kenek innama oneda? Direct karatha karala ahuwoth bari weida?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Eka diran nadda ban. aurudu ganak giyama. kalugal wage nam.

    Bahinne nam na kiiyala ahla tiyenwa. bassath mulu slab 1 pitinmai yanne.

    waguru wage tiyena than wala haddi ehemai kiyala ahla tiynawa.

    full gema konthrath dena eka paduda ban.

    beam gahana tamai bass la kamati
    kalu gal atthiwaram danna un kamathi na
    wagurak nemei nam polawe pasa haiyai nam kalugal attiwarama dammaot kisima awulak na
    beam awilla alut technology eka
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113

    අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00

    බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
    බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00


    ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00

    ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00

    ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00



    කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
    කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00


    මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00

    මේ ප්‍රශ්නේ නිසා මට නොදන්න දේවල් ටිකක් දැන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා

    1.අත්තිවාරම් කැපීම බේස් වලවල් කැපීම කියන්නේ 2 ක් ද?
    2.ටයි බීම් කියන්නේ මොකක්ද?
    3.තීන්ත ගාන්න කලින් කපරාරුව අනිවාර්යෙන් සුදු කරන්න ඔනේ නේද?
    4.මෑන්හොල් එකක් කියන්නේ මොකක්ද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    මේ එක නෙවි,උබ දැන් හදන්නේ ටට්ටු දෙකේ ගෙයක්ද?මොකද ඔය උබ කළුගල් අත්තිවාරමක් දාන්න හදන්නේ :eek: දැන් බිම් ගහලා බන් කරන්නේ..බාස්ලා නම් කැමති කළුගල් බදින්න..එත් දැන් මෙහෙ නම් හැමෝම හදන්නේ බිම් ගහලා

    මචන් මටත් මේ ගැන දැන ගන්න ඕනේ.මේ ක්‍රමය ගොඩක් ලාභයිද? බිත්ති වල සහ ස්ලැබ් වල බර දරා ගන්න පුලුවන්ද මේ ක්‍රමයෙන්? හැම බාස් කෙනෙක්ම මේ ක්‍රමය දන්නවද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ප්‍රශ්නේ නිසා මට නොදන්න දේවල් ටිකක් දැන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා

    1.අත්තිවාරම් කැපීම බේස් වලවල් කැපීම කියන්නේ 2 ක් ද?
    2.ටයි බීම් කියන්නේ මොකක්ද?
    3.තීන්ත ගාන්න කලින් කපරාරුව අනිවාර්යෙන් සුදු කරන්න ඔනේ නේද?
    4.මෑන්හොල් එකක් කියන්නේ මොකක්ද?

    1.owne. aththiwaram kiyanne biththi nagganna yawana diga aththiwarama. Base walawal kiyanne kanu walata dana aththiwarama. Sinhala wachana:oo:

    2. Aththiwarama udin thini reinforced concrete beam ekak yawanawa loads evenly distribute katannai eka eka magul nisa than than wala aththiwarama yata polawa weak wela ethana bahala biththi crack wena eka nawaththannai biththi pamulai kanu tikai ekata yaa karala tie karanna.

    3. Ow. Naththan thintha tika bittiya uragannawa

    4. Goo yanawa toilets walin catch pit ekata. Eken manhole ekata. Ethanin thama public sewerage line or septic tank ekata yanne. Manhole eka minihekta bahina size ekata lokui
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    beam gahana tamai bass la kamati
    kalu gal atthiwaram danna un kamathi na
    wagurak nemei nam polawe pasa haiyai nam kalugal attiwarama dammaot kisima awulak na
    beam awilla alut technology eka

    Inverted T beam aluth na ban gal yugaye idan thiyanawa eth weak polawawal walata witharai danne wel gida karapu idam waw ganga aine wage idam walata. Baasta ona widihata karanna giyith wikinei hena costly kalugal aththiwaramata wada
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් concrete බිම් ගහලා..දැන් නම් ගොඩක් අය suggest කරන්නේ එහෙම..ගේ බහින්නේ නැහැ කියලා තමා කියන්නේ :rolleyes:
    Ona ekai epa ekai nathuwa anik eka karanawa kiyala eekama karanna yanne pissuda ban. Idame soil properties walata anuwai daana foundation eka thiranaya karanne. Engineer gawata pala amuthu idamaknam. Naththan normal pas nam thiyanne kalugal walin badala tie beam dapan
    Eka diran nadda ban. aurudu ganak giyama. kalugal wage nam.

    Bahinne nam na kiiyala ahla tiyenwa. bassath mulu slab 1 pitinmai yanne.

    waguru wage tiyena than wala haddi ehemai kiyala ahla tiynawa.

    full gema konthrath dena eka paduda ban.
    Aththiwarama liii da ban diranna:lol:
    Concrete diranne na
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    1.owne. aththiwaram kiyanne biththi nagganna yawana diga aththiwarama. Base walawal kiyanne kanu walata dana aththiwarama. Sinhala wachana:oo:

    2. Aththiwarama udin thini reinforced concrete beam ekak yawanawa loads evenly distribute katannai eka eka magul nisa than than wala aththiwarama yata polawa weak wela ethana bahala biththi crack wena eka nawaththannai biththi pamulai kanu tikai ekata yaa karala tie karanna.

    3. Ow. Naththan thintha tika bittiya uragannawa

    4. Goo yanawa toilets walin catch pit ekata. Eken manhole ekata. Ethanin thama public sewerage line or septic tank ekata yanne. Manhole eka minihekta bahina size ekata lokui

    thanks machan
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    dik adi kiyanne mookda ban??

    warga adinam dannawa

    dik adi kiyanne danne ne

    foundation ehamma danakota pay karanne dik adi wlatada?
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    රේට් නම් තව කෙනෙකුගේ ඒවා සමග සසඳා බලන්න

    තවත් වැදගත් කරුනු කීපයක් නම් -

    1. වැඩ කරන විට නියම ප්‍රමිතියෙන් යුක්තද යන්න
    කොන්ක්‍රීට් / බදාම නියම මිශ්‍රනය - මේ සඳහා ටෙක්නිකල් නොලේජ් එකක් තියන අයෙක් සුපර්විශන් වලට යොදවන්න

    2. බාවිතා කරන අමු ද්‍රව්‍ය හොරකං කරනවාද යන්න - විස්වාස වන්ත සුපවයිසර් කෙනෙක් ඕන

    3. අන්තිමේ දී කරපු වැඩ ටික මැනීම - මෙන්න මෙතන දී තමයි බාසුන්නැහේ ගේම දෙන්නේ
    මේ සඳහාද පලපුරුදු අයෙක් (QS) බාස් සමග ජොයින්ට් මෙශමන්ට් අරගෙන ගෙවීම් කරන්න

    මේ පිලිබඳ තමන්ට දැනීමක් නැතිනම් ගෙවීමක් කර විශ්වාසවන්ත පුද්ගලයෙකු යෙදවීම මගින් ඔබේ ඔබේ ඉදිකිරීමේ තත්වයත් (quality) මුදලුත් ආරක්ශාවේ