ගෙයක් හදන්න මිල ගනන්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ප්‍රශ්නේ නිසා මට නොදන්න දේවල් ටිකක් දැන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා

    1.අත්තිවාරම් කැපීම බේස් වලවල් කැපීම කියන්නේ 2 ක් ද?
    2.ටයි බීම් කියන්නේ මොකක්ද?
    3.තීන්ත ගාන්න කලින් කපරාරුව අනිවාර්යෙන් සුදු කරන්න ඔනේ නේද?
    4.මෑන්හොල් එකක් කියන්නේ මොකක්ද?

    1. බිත්ති බඳින්නේ කලුගලෙන් හදපු අත්තිව්වාරම් උඩ... කණු වලට යටින් පොලොව යට කොන්ක්‍රීට් පුරවලා බේස් එකක් හදනවා
    2. කොන්ක්‍රීට් කණු දෙකක් අතර පොලොව මට්ටමේ දාන කොන්ක්‍රීට් බීම් එක. අත්තිවාරම ඇත්නම් පොලොව මට්ටමේදි හරහට බීම් එකක් දානවා. අත්ටිවාරමක් ඇත්නම් එය උඩ බීම් එක දානව... එහෙම අත්තිවාරමක් දාන්නේ නැත්නම් ටිකක් ලොකු බීම් එකක් දානව බිත්ති බර උස්සන්න පුලුවන් වෙන්න...
    3. ගෙදර ඇතුලෙ බිත්ති සුමටව තබාගැනීමට පොටි දමා සින්දු ලෙස කපා ඒ මත තීන්ත ආලේපනය කෙරේ... එලියෙ බිත්ති තරමක් රලු ලෙස තබාගන්නා නිසා පොටි කැපීම නොකර බදාමයේ රලු ගතිය සහිතව තිබියදී තීන්ත ආලේපනය කෙරේ..
    4. ජලය, අපජලය හෝ වැසිකිළි ද්‍රව්‍ය නිවස/වෙනත් තැනක බට මගින් ගලා යාමේදී බ්ලොක් වීමක් සිදුවිය හැකිය... එවන් වූ බ්ලොක් වීම් හෝ රිපයාර්ස් සිදිකිරීමට යම්කිසි සම්මත දුර වලදී කොන්ක්‍රීට් ටැන්කියක් සාදා එය තුලින් බටයේ බ්ලොක් වීම් වළක්වා ගැනීමට මෙන්ම අලුත් වැඩියා කිරීම් පහසු කර ගනී.. මෑන් හෝල් වලට බට කිහිපයකින් ගෙනෙන ද්‍රව්‍ය තනි බටයකින් යවන්නේ නම් එවැනි තැන්වලද මෑන් හෝල් දමනු ලැබේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479

    Thanks machan
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    යාලුවනේ... :D ගෙයක් හදන්න නිසා මේ දවස් වල මිල ගනන් study කරන ගමන් ඉන්නේ... :yes: මට මාතර පැත්තේ බාසුන්නෑ කෙනෙක්ගෙන් පහත් මිල ගනන් ලැබුණා.... :) අපේ කිරියේ constructions field එකේ ඉන්න කට්ටිය සහ ගෙවල් හදලා experience තියෙන කට්ටිය ඇතිනේ... ගනන් සාධාරණද, දැනට market rate එක්ක compare කරාම කොහොමද කියලා කියන්න. මට වගේම ගෙවල් හදන්න ඉන්න කට්ටියට idea එකක් ගන්න ගොඩක් වැදගත් වෙයි. :yes:

    2වෙනි තට්ටුවට මේ rate එකටම 10%ක් වැඩි වෙනවා කිව්වා.. :yes:

    තාවකාලික මඩුවක් සෑදීම Rs. 4,000.00

    අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00

    බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
    බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00

    කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 5,250.00

    බේස් එකක් කොන්ක්රීඑට් කිරීම Rs. 5,500.00

    ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00

    ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00
    ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 160.00
    ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 210.00
    ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 250.00

    ගඩොල් බැම්ම 9” වර්ග අඩි 1 Rs. 55.00
    ගඩොල් බැම්ම 6” වර්ග අඩි 1 Rs. 50.00
    ගඩොල් බැම්ම 4.5” වර්ග අඩි 1 Rs. 45.00

    සිමෙන්ති ගල් 6” බැඳීම Rs. 35.00
    සිමෙන්ති ගල් 4” බැඳීම Rs. 30.00

    9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 160.00
    9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 180.00
    12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 210.00

    ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00
    ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 85.00
    ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 75.00

    සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්රීට් කිරීම වර්ග අඩි Rs. 120.00

    තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00

    කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
    කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
    බීම් කණු කපරාදුව Rs. 70.00

    උලුවහු එකක් තැබීම සඳහා Rs. 1,000.00
    ජනේල පලු 2 Rs. 1,100.00

    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00

    ස්කටින් ගෑම දික් අඩි Rs. 35.00

    පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
    පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 40.00

    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00

    පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
    බාත්-රූම් එක බට දමා ටයිල් කිරීම Rs. 35,000.00

    තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 85.00
    තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 95.00

    මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00
    මේ ලිස්ට් එකටම බඩු කොච්චරක් යනවද එවල මිල ගනන් එහෙමත් දාන්න පුලුවන්නම් ගෙයක් හදන්න යන මුලු වියදම ගැන අදහසක් ගන්න පුලුවන්
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    කවද හරි ඔින ෙවයි කියලා හිතනවා මචං..තෑන්ක්ස්...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙතනදි කියන්න ඔනැ තවත් ව්දගත් දෙයක් තමයි තමයි බඩු දාලාන්වානම් ගොඩක් හොදයි නමුත් සැම විටම ගනන් කතාකරගන්න කොට Measure and pay ක්‍රිමයට ගෙවිම් කරන්න නැත්නම් සල්ලි අරගෙන පොර මාරු.

    කිසිම කෙනෙකු විශ්වාස නොකරන්න මටත් කෙල වුන නිසයි කියන්නේ :no:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන්ලා අත්තිවාරම් කපනකොට කට්ටියක් දම්මවල කපන එකද හොද නැත් නං machine එකකින් කපන එකද?
    බාස් කෙන්ක් කියුව machine එකෙන් කාපුවම ඇදේ යනවා කියල මිනුස්සු දන්මවල කපන්න කියල..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොල්ලනේ මට පහත එවාවල Colombo Rates (all inclusive) දෙනවාද?

    CONCRETE

    2" thick lean concrete 1:3:6 (1") screed (ft2)

    Column footings.(4'-0" x 4'-0"x 1'-0") 4Y12 & R6 @6"c/c (1 No)

    9" x 9" Column shafts (including reinforcement and formwork) (L.Ft)

    3'-0"width staircase (Lum Sum)

    5" thick concrete slab (ft2)

    Beams (9" x 1'-0" 5T12 ) (L.ft)

    Foundation beams - 2Y12 (L.ft)

    3" thick floor concrete 1:3:6 with G 1000 Polythine (ft2)

    MASONARY
    9" thick brick work in cement and sand 1:5 (ft2)
    4.5" thick brick work in cement and sand 1:5 (ft2)
    Random rubble masonry work for wall foundation cement and sand 1:5 (ft2)

    Finishes
    Internal plaster 5/8" thick in lime cement and sand 1:1:5 (ft2)
    Painting (ft2)
     
    Last edited:

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    mulu gema eka para denna epa , stage by stage wade karaganna , pay karanna.

    pay karaddi wade complete kalata passe manala pay karanna.
    Slab waladi nam mulin kiyanna podi ganak ithuru karagannawa kiyala sharima galawala check karanakam

    bassla hariyata wada karanawanam ekata ok wenawa

    btw hodama de nam biththi badina basstama kiyala kapararu karana eka (at least same head bass) ethakota biththi adai wada amarui kiyanna be

    quality check karanna , muladi hodatama balanna puluwannam hamadama then bass dannawa uba balanawa kiyala ethakota pahuwenakota passenma yanna one ne
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Contract eka denna kalin karapu wada hoyala balapan. dan geyak haddanna 10 mil wath yanawa eka hinda hodata kalin karapuwa hoyala balannna

    යාලුවනේ... :D ගෙයක් හදන්න නිසා මේ දවස් වල මිල ගනන් study කරන ගමන් ඉන්නේ... :yes: මට මාතර පැත්තේ බාසුන්නෑ කෙනෙක්ගෙන් පහත් මිල ගනන් ලැබුණා.... :) අපේ කිරියේ constructions field එකේ ඉන්න කට්ටිය සහ ගෙවල් හදලා experience තියෙන කට්ටිය ඇතිනේ... ගනන් සාධාරණද, දැනට market rate එක්ක compare කරාම කොහොමද කියලා කියන්න. මට වගේම ගෙවල් හදන්න ඉන්න කට්ටියට idea එකක් ගන්න ගොඩක් වැදගත් වෙයි. :yes:

    2වෙනි තට්ටුවට මේ rate එකටම 10%ක් වැඩි වෙනවා කිව්වා.. :yes:

    තාවකාලික මඩුවක් සෑදීම Rs. 4,000.00

    අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00

    බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
    බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00

    කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 5,250.00

    බේස් එකක් කොන්ක්රීඑට් කිරීම Rs. 5,500.00

    ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00

    ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00
    ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 160.00
    ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 210.00
    ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 250.00

    ගඩොල් බැම්ම 9” වර්ග අඩි 1 Rs. 55.00
    ගඩොල් බැම්ම 6” වර්ග අඩි 1 Rs. 50.00
    ගඩොල් බැම්ම 4.5” වර්ග අඩි 1 Rs. 45.00

    සිමෙන්ති ගල් 6” බැඳීම Rs. 35.00
    සිමෙන්ති ගල් 4” බැඳීම Rs. 30.00

    9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 160.00
    9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 180.00
    12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 210.00

    ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00
    ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 85.00
    ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 75.00

    සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්රීට් කිරීම වර්ග අඩි Rs. 120.00

    තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00

    කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
    කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
    බීම් කණු කපරාදුව Rs. 70.00

    උලුවහු එකක් තැබීම සඳහා Rs. 1,000.00
    ජනේල පලු 2 Rs. 1,100.00

    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
    පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00

    ස්කටින් ගෑම දික් අඩි Rs. 35.00

    පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
    පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 40.00

    පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00

    පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
    බාත්-රූම් එක බට දමා ටයිල් කිරීම Rs. 35,000.00

    තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 85.00
    තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 95.00

    මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් දැන් කොලඔ මිලගනන් කොහොමද? Please help

    මගේ අලුත් ගෙදර හදන්නේ මළබේ ඒ කියන්නේ මෙතන තියෙන්නේ කොලබ මිලගනන් (බඩුත් දාලා)

    9pWlpgp.jpg

    Jpw0zZi.jpg
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    matanam machan BlAcKIssUeS ge rates walata lagin giye.. But mama material deela , base walakata 4500, foundation 4750 per cube wage dan awurudu 1.5 / 2 kalin

    material dala rates nam danne ne............

    මචන් දැන් කොලඔ මිලගනන් කොහොමද? Please help

    මගේ අලුත් ගෙදර හදන්නේ මළබේ ඒ කියන්නේ මෙතන තියෙන්නේ කොලබ මිලගනන් (බඩුත් දාලා)

    9pWlpgp.jpg

    Jpw0zZi.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    matanam machan BlAcKIssUeS ge rates walata lagin giye.. But mama material deela , base walakata 4500, foundation 4750 per cube wage dan awurudu 1.5 / 2 kalin

    material dala rates nam danne ne............

    i o mata ona materials ekka ganan anyway thanks for info