Ge hadala iwara wela waduwada walata mata katha karapan aduwata karala dennam hodata pm ekak dapan sirawata kiyanne
මේ ප්‍රශ්නේ නිසා මට නොදන්න දේවල් ටිකක් දැන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා
1.අත්තිවාරම් කැපීම බේස් වලවල් කැපීම කියන්නේ 2 ක් ද?
2.ටයි බීම් කියන්නේ මොකක්ද?
3.තීන්ත ගාන්න කලින් කපරාරුව අනිවාර්යෙන් සුදු කරන්න ඔනේ නේද?
4.මෑන්හොල් එකක් කියන්නේ මොකක්ද?
Thanks machan
- බිත්ති බඳින්නේ කලුගලෙන් හදපු අත්තිව්වාරම් උඩ... කණු වලට යටින් පොලොව යට කොන්ක්‍රීට් පුරවලා බේස් එකක් හදනවා
- කොන්ක්‍රීට් කණු දෙකක් අතර පොලොව මට්ටමේ දාන කොන්ක්‍රීට් බීම් එක. අත්තිවාරම ඇත්නම් පොලොව මට්ටමේදි හරහට බීම් එකක් දානවා. අත්ටිවාරමක් ඇත්නම් එය උඩ බීම් එක දානව... එහෙම අත්තිවාරමක් දාන්නේ නැත්නම් ටිකක් ලොකු බීම් එකක් දානව බිත්ති බර උස්සන්න පුලුවන් වෙන්න...
- ගෙදර ඇතුලෙ බිත්ති සුමටව තබාගැනීමට පොටි දමා සින්දු ලෙස කපා ඒ මත තීන්ත ආලේපනය කෙරේ... එලියෙ බිත්ති තරමක් රලු ලෙස තබාගන්නා නිසා පොටි කැපීම නොකර බදාමයේ රලු ගතිය සහිතව තිබියදී තීන්ත ආලේපනය කෙරේ..
- ජලය, අපජලය හෝ වැසිකිළි ද්‍රව්‍ය නිවස/වෙනත් තැනක බට මගින් ගලා යාමේදී බ්ලොක් වීමක් සිදුවිය හැකිය... එවන් වූ බ්ලොක් වීම් හෝ රිපයාර්ස් සිදිකිරීමට යම්කිසි සම්මත දුර වලදී කොන්ක්‍රීට් ටැන්කියක් සාදා එය තුලින් බටයේ බ්ලොක් වීම් වළක්වා ගැනීමට මෙන්ම අලුත් වැඩියා කිරීම් පහසු කර ගනී.. මෑන් හෝල් වලට බට කිහිපයකින් ගෙනෙන ද්‍රව්‍ය තනි බටයකින් යවන්නේ නම් එවැනි තැන්වලද මෑන් හෝල් දමනු ලැබේ
මේ ලිස්ට් එකටම බඩු කොච්චරක් යනවද එවල මිල ගනන් එහෙමත් දාන්න පුලුවන්නම් ගෙයක් හදන්න යන මුලු වියදම ගැන අදහසක් ගන්න පුලුවන්යාලුවනේ...ගෙයක් හදන්න නිසා මේ දවස් වල මිල ගනන් study කරන ගමන් ඉන්නේ...
මට මාතර පැත්තේ බාසුන්නෑ කෙනෙක්ගෙන් පහත් මිල ගනන් ලැබුණා....
අපේ කිරියේ constructions field එකේ ඉන්න කට්ටිය සහ ගෙවල් හදලා experience තියෙන කට්ටිය ඇතිනේ... ගනන් සාධාරණද, දැනට market rate එක්ක compare කරාම කොහොමද කියලා කියන්න. මට වගේම ගෙවල් හදන්න ඉන්න කට්ටියට idea එකක් ගන්න ගොඩක් වැදගත් වෙයි.
![]()
2වෙනි තට්ටුවට මේ rate එකටම 10%ක් වැඩි වෙනවා කිව්වා..![]()
තාවකාලික මඩුවක් සෑදීම Rs. 4,000.00
අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00
බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00
කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 5,250.00
බේස් එකක් කොන්ක්රීඑට් කිරීම Rs. 5,500.00
ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00
ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00
ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 160.00
ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 210.00
ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 250.00
ගඩොල් බැම්ම 9” වර්ග අඩි 1 Rs. 55.00
ගඩොල් බැම්ම 6” වර්ග අඩි 1 Rs. 50.00
ගඩොල් බැම්ම 4.5” වර්ග අඩි 1 Rs. 45.00
සිමෙන්ති ගල් 6” බැඳීම Rs. 35.00
සිමෙන්ති ගල් 4” බැඳීම Rs. 30.00
9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 160.00
9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 180.00
12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 210.00
ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00
ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 85.00
ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 75.00
සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීම වර්ග අඩි Rs. 120.00
තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00
කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
බීම් කණු කපරාදුව Rs. 70.00
උලුවහු එකක් තැබීම සඳහා Rs. 1,000.00
ජනේල පලු 2 Rs. 1,100.00
පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00
ස්කටින් ගෑම දික් අඩි Rs. 35.00
පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 40.00
පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00
පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
බාත්-රූම් එක බට දමා ටයිල් කිරීම Rs. 35,000.00
තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 85.00
තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 95.00
මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00
යාලුවනේ...ගෙයක් හදන්න නිසා මේ දවස් වල මිල ගනන් study කරන ගමන් ඉන්නේ...
මට මාතර පැත්තේ බාසුන්නෑ කෙනෙක්ගෙන් පහත් මිල ගනන් ලැබුණා....
අපේ කිරියේ constructions field එකේ ඉන්න කට්ටිය සහ ගෙවල් හදලා experience තියෙන කට්ටිය ඇතිනේ... ගනන් සාධාරණද, දැනට market rate එක්ක compare කරාම කොහොමද කියලා කියන්න. මට වගේම ගෙවල් හදන්න ඉන්න කට්ටියට idea එකක් ගන්න ගොඩක් වැදගත් වෙයි.
![]()
2වෙනි තට්ටුවට මේ rate එකටම 10%ක් වැඩි වෙනවා කිව්වා..![]()
තාවකාලික මඩුවක් සෑදීම Rs. 4,000.00
අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00
බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00
කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 5,250.00
බේස් එකක් කොන්ක්රීඑට් කිරීම Rs. 5,500.00
ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00
ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00
ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 160.00
ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 210.00
ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 250.00
ගඩොල් බැම්ම 9” වර්ග අඩි 1 Rs. 55.00
ගඩොල් බැම්ම 6” වර්ග අඩි 1 Rs. 50.00
ගඩොල් බැම්ම 4.5” වර්ග අඩි 1 Rs. 45.00
සිමෙන්ති ගල් 6” බැඳීම Rs. 35.00
සිමෙන්ති ගල් 4” බැඳීම Rs. 30.00
9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 160.00
9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 180.00
12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 210.00
ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00
ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 85.00
ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 75.00
සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීම වර්ග අඩි Rs. 120.00
තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00
කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
බීම් කණු කපරාදුව Rs. 70.00
උලුවහු එකක් තැබීම සඳහා Rs. 1,000.00
ජනේල පලු 2 Rs. 1,100.00
පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00
ස්කටින් ගෑම දික් අඩි Rs. 35.00
පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 40.00
පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00
පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
බාත්-රූම් එක බට දමා ටයිල් කිරීම Rs. 35,000.00
තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 85.00
තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 95.00
මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00
මචන් දැන් කොලඔ මිලගනන් කොහොමද? Please help
මගේ අලුත් ගෙදර හදන්නේ මළබේ ඒ කියන්නේ මෙතන තියෙන්නේ කොලබ මිලගනන් (බඩුත් දාලා)
![]()
![]()



matanam machan BlAcKIssUeS ge rates walata lagin giye.. But mama material deela , base walakata 4500, foundation 4750 per cube wage dan awurudu 1.5 / 2 kalin
material dala rates nam danne ne............
man heta dan nan..math basek gen illuwa..pora heta den nan kuwa