ගෙයක් හදන්න යන්නේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    Mma meke thyena gewl hdna threads kiyewwt psse mtnm hithune api architect knkt kyla drawings adgena construction wada kelinm construction company ekkt dunnanm lesii kyla... :baffled:

    patta complex budgeting ehem api kattiyawa dla krnvnm ek ek ewwa ek ek wdihata maninne.. oya okkom mthk thiyan ganan hilaw bernn giyoth job eken aswela site eke putuwak thiyan idan inna wenv.... ubth blpnkoo anith thread tika kiywla.. ubatth mata hithuna ekma hitheii
    E wunata unge ganan wadilune. Eeta wada aduwata apita karaganna puluwanlu.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    IMG_5119.png
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Patta, Umbata SQFT 2000-2300ka wage geyak hadanna puluwan. Thattu geyak nam thattu okkogema floor area eka. Oya SQFT gaanata umbata set wena floor plan ekak online balapan. number of rooms ekka ehema.
    Next step eka eeta passe kiyannam.
    20M kiyanne machan awuruddak athulatha padichchi wenna target eka thiyaganna. Loku gewal gahanna yanna kalin poddak hithapan.
    online floor plans balanna sites tikak dannako. nikan web search kalama pitarata gewal wala design enne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා ගෙයක් හදන්න යන්නේ. වැඩේ පටන් ගන්න අඩිය තියන්නේ කොහොමද කියල උපදෙක් ටිකක් දෙන්න.

    design එක අදින්න කලින් කරන්න ඕන බලන්න ඕන මොනවා හරි තියනවද,
    කාටද design එක අදින්න දෙන්න ඕන Designer / Architect / Civil Engineer
    ගොඩක් තැන් වල බාස්ල වැඩේ අල කරනවා කියල අහල තියනවනේ එකට වෙනම වැඩ දන්න සුපර්වයිසර් කෙනෙක් දන්න වෙයිද බාස්ගේ වැඩ බලන්න.
    plan එක අදින කෙනා සැරින් සැරේ එනවද site එකට progress එක බලන්න

    තව මොනවහරි දේවල් තියනවද වැඩේට අතගහන්න කලින් දැනගන්න ඕන

    Note: Budget 20M
    uba mehe neweyda inne ?
    ehema nam wade lesi na

    salli tika kelo ganne natuwa hari katawa kiyapan upadesak denna

    apit gewal hadala nattan wela inne
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    online floor plans balanna sites tikak dannako. nikan web search kalama pitarata gewal wala design enne
    ehema site nam danne na. pitarata gewal walin floor plan arrangement eka ganna. eliya oane widiyath wenama balanna. Dats what i do. oaya tika match karanna mole thiyena designer kenek oane. Architect kenek ma wenna oane na.
     
    • Like
    Reactions: gcloud

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,935
    113
    මෙන්න මෙතන...
    මචන්ලා ගෙයක් හදන්න යන්නේ. වැඩේ පටන් ගන්න අඩිය තියන්නේ කොහොමද කියල උපදෙක් ටිකක් දෙන්න.

    design එක අදින්න කලින් කරන්න ඕන බලන්න ඕන මොනවා හරි තියනවද,
    කාටද design එක අදින්න දෙන්න ඕන Designer / Architect / Civil Engineer
    ගොඩක් තැන් වල බාස්ල වැඩේ අල කරනවා කියල අහල තියනවනේ එකට වෙනම වැඩ දන්න සුපර්වයිසර් කෙනෙක් දන්න වෙයිද බාස්ගේ වැඩ බලන්න.
    plan එක අදින කෙනා සැරින් සැරේ එනවද site එකට progress එක බලන්න

    තව මොනවහරි දේවල් තියනවද වැඩේට අතගහන්න කලින් දැනගන්න ඕන

    Note: Budget 20M
    uba danata contracter kenek set kragenada inne

    ube idama tyne koheda
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    අන්න එක තමා මටත් තියන අව්ල. අනිත් එක ෆීල්ඩ් එක ගැන වැඩිය දන්නේ නැති නිසා රිස්ක් එකක් තියනවනේ


    හොද architect කෙනෙක් හොයාගන්නේ කොහොමද බන් එක එක අය ඉන්නවනේ
    ------ Post added on Sep 19, 2023 at 5:01 PM

    Recommendations walin thamai set Kara ganna wenne ban. Wedi hariyak Patta amdo ban inne unta wedath behe hebai
     
    Last edited: