සොයන්නා;22934778 said:bump bump....![]()

[FONT="] ගෙයක් [/FONT][FONT="]හදන්න [/FONT][FONT="]හොඳම[/FONT][FONT="] විදිහ!
[/FONT] [FONT="]මුලින්ම[/FONT][FONT="] කියන්න [/FONT][FONT="]ඕන [/FONT][FONT="]මට[/FONT][FONT="] මේ[/FONT][FONT="] Thread [/FONT][FONT="]එක [/FONT][FONT="]පටන්ගන්න[/FONT][FONT="] මූලිකම[/FONT][FONT="] හේතුව [/FONT][FONT="]වුනේ[/FONT][FONT="] මෙන්න [/FONT][FONT="]මේ [/FONT][FONT="]පහලින් [/FONT][FONT="]දාලාතියන[/FONT][FONT="] Thread [/FONT][FONT="]වල [/FONT][FONT="]සකච්ජා [/FONT][FONT="][FONT="]වු[/FONT]නු [/FONT][FONT="]කරුණු[/FONT][FONT="] කාරණා [/FONT][FONT="]නිසා[/FONT][FONT="] හා [/FONT][FONT="]මමද[/FONT][FONT="] අනාගතයේදී [/FONT][FONT="]නිවසක් [/FONT][FONT="]සෑදීමට[/FONT][FONT="] අපේක්ෂාවෙන් [/FONT][FONT="]සිටින [/FONT][FONT="]අයෙකු[/FONT][FONT="]වීම [/FONT][FONT="]නිසාය[/FONT][FONT="].[/FONT]
[FONT="]අමාරුවේ නොවැටී ගෙයක් හදමු [/FONT][FONT="]MEGA THREAD [/FONT][FONT="]
http://www.elakiri.com/forum/showthread.php?t=1802585[/FONT][FONT="]
[/FONT][FONT="]මකබාස් ආර්කිටෙක්ට්ස්[/FONT][FONT="]
[/FONT][FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1801869[/FONT]
[FONT="]තමාගේම නිවසක සිහින දකින ඔබට - [/FONT][FONT="]1[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1631282[/FONT]
[FONT="]තමාගේම නිවසක සිහින දකින ඔබට - [/FONT][FONT="]2[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1631284[/FONT]
[FONT="]තමාගේම නිවසක සිහින දකින ඔබට - [/FONT][FONT="]3 [/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1631290[/FONT]
[FONT="]අපේ කැදැල්ල අපිම හදමු....[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?p=13776759[/FONT]
[FONT="]අපේ කැදැල්ල [/FONT][FONT="]2 [/FONT][FONT="]කොටස......[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?p=13814714[/FONT][FONT="]
[/FONT][FONT="]අපේ කැදැල්ල [/FONT][FONT="]3 [/FONT][FONT="]කොටස....[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1507803[/FONT]
[FONT="]### [/FONT][FONT="]ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට [/FONT][FONT="]i ###[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1790869[/FONT]
[FONT="]අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1665687[/FONT]
[FONT="]~ [/FONT][FONT="]ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය [/FONT][FONT="]~[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1728215[/FONT]
[FONT="]අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1776712
[FONT="]ලගදි[/FONT][FONT="]_[/FONT][FONT="]ගෙවල්[/FONT][FONT="]_[/FONT][FONT="]හදපු[/FONT][FONT="]_[/FONT][FONT="]අය[/FONT][FONT="]_[/FONT][FONT="]එන්ඩෝ...[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1610016
[FONT="]ජල කාන්දු වළකමු[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1822452[/FONT]
[FONT="]හරියට [/FONT][FONT="]tile [/FONT][FONT="]අල්ලමු[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1540410[/FONT]
[FONT="]අඩු[/FONT][FONT="]_[/FONT][FONT="]වියදම්[/FONT][FONT="]_[/FONT][FONT="]ස්ලැබ්[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1802954[/FONT][FONT="] [FONT="]
[/FONT][/FONT][FONT="][FONT="]rooof top [/FONT][/FONT][FONT="]ස්ලැබ් කෑල්ල[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1822068
[/FONT][FONT="]ඉතින් [/FONT][FONT="]මේකියන[/FONT][FONT="] සියලු[/FONT][FONT="] Thread [/FONT][FONT="]කියවීමෙන් [/FONT][FONT="]හා [/FONT][FONT="]එදිනෙදා [/FONT][FONT="]ජීවිතයේ [/FONT][FONT="]හමුවන [/FONT][FONT="]පුදගලයන් [/FONT][FONT="]පැවසූ[/FONT][FONT="]දේ [/FONT][FONT="]අනුව [/FONT][FONT="]මට[/FONT][FONT="] හැගීගියේ[/FONT][FONT="] ගෙයක්[/FONT][FONT="] හදන්න [/FONT][FONT="]හොදම [/FONT][FONT="]විදිහනම් [/FONT][FONT="][FONT="]බාස්ලාට[/FONT][FONT="] Labour Contract [/FONT][FONT="]එක [/FONT][FONT="]පමණක්දී[/FONT][FONT="] අවශ්‍ය අනෙකුන් සියලූම ද්‍රව්‍ය අපි විසින්ම සැපයීමයි[/FONT][FONT="].
[/FONT][/FONT][FONT="][FONT="][FONT="]ඉතින් [/FONT][FONT="]මෙන්න[/FONT][FONT="]මේ කියන [/FONT][FONT="]කාරණයේදී [/FONT][FONT="]මුලිකවම [/FONT][FONT="]මට [/FONT][FONT="]පහතින් [/FONT][FONT="]දක්වා[/FONT][FONT="] ඇති [/FONT][FONT="]ගැටළු [/FONT][FONT="]මතුවිය[/FONT][FONT="];
[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="] [FONT="]1 Foundation [/FONT][FONT="]එක යෙදීමට කාණු හා බේස් වලවල් කැපීමේදී ඒ සඳහා ස්කැවේටර් යන්ත්‍ර භාවිතා කලහැකිද[/FONT][FONT="]?[/FONT]
[FONT="]2 Foundation [/FONT][FONT="]එක [/FONT][FONT="]යෙදීමේදී [/FONT][FONT="]යොදන [/FONT][FONT="]කළුගල්[/FONT][FONT="] බැඳීමට [/FONT][FONT="]වැලි[/FONT][FONT="] වෙනුවට [/FONT][FONT="]කළුගල් [/FONT][FONT="]කුඩු [/FONT][FONT="]භාවීතාකරනවා[/FONT][FONT="] මම[/FONT][FONT="] කොතෙක් [/FONT][FONT="]දැකඇත[/FONT][FONT="]. [/FONT][FONT="]මෙය[/FONT][FONT="] සුදුසුද[/FONT][FONT="]?[/FONT]
[FONT="]3 [/FONT][FONT="]බිත්ති [/FONT][FONT="]කපරාරු [/FONT][FONT="]කිරීම [/FONT][FONT="]සඳහා[/FONT][FONT="] කුඹුරු [/FONT][FONT="]වලින් [/FONT][FONT="]ගොඩදමන [/FONT][FONT="]ඉතා [/FONT][FONT="]සිහින්[/FONT][FONT="] සුදුපාට [/FONT][FONT="]වැලි[/FONT][FONT="] ([/FONT][FONT="]නිධි[/FONT][FONT="]වැලි[/FONT][FONT="]) [/FONT][FONT="]භාවිතා [/FONT][FONT="]කිරීම[/FONT][FONT="] සුදුසුද[/FONT][FONT="]?[/FONT]
[FONT="]4 නිවස සෑදීමෙදී යොදන කණු(column) හා බීම් බිත්ති බැදීමෙන් පසු දාර ලෙස දිස්වෙයි.මෙයින් නිවසේ අලංකාරය අඩුවීම සිදුවේ.මේ සඳහා කලහැකි යමක් තිබේද?[/FONT]
[FONT="]5 නිවස අදියර කීපයකට අනුව ඉදිකිරීම මගින්(foundation,slab,bathroom) එම එක් එක් අදියරයන් සඳහා වඩාත්ම දක්ෂතාවයක් ඇති බාස්ලා යොදාගැනීමට හැකිවේ යැයි මම කිහිපවිටක්ම අසාඇත.මේ සඳහා වඩාත්ම සුඳුසු බාස්ලා සොයාගැනීමට ප්‍රායෝගික ක්‍රමයක් තිබේද?[/FONT]
[FONT="]6 [/FONT][FONT="]ගෘහ[/FONT][FONT="]නිර්මාණ[/FONT][FONT="]ශිල්පියෙක්[/FONT][FONT="] (Architecture) නිවසකට Plan එකක් ඇදීමේදී එය සිදුකරණුලබන්නේ වාස්තු විද්‍යාව අනුවද?
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="] [FONT="]ඉතින් [/FONT][FONT="]මෙන්න[/FONT][FONT="]මේ කියන [/FONT][FONT="]කාරණා [/FONT][FONT="]වගේම [/FONT][FONT="]Labour Contract [/FONT][FONT="]දීලා [/FONT][FONT="]කොහොමද [/FONT][FONT="]හරි විදිහට [/FONT][FONT="]බාස්ලාගෙන් [/FONT][FONT="]වැඩගන්නේ [/FONT][FONT="]කියන [/FONT][FONT="]එක [/FONT][FONT="]අපි [/FONT][FONT="]මේතැන්සිට [/FONT][FONT="]සාකජ්චා[/FONT][FONT="]කරමු[/FONT][FONT="]. [/FONT][FONT="]ඒක [/FONT][FONT="]මන්වාගේම [/FONT][FONT="]අනාගතයෙදී[/FONT][FONT="] ගෙවල්[/FONT][FONT="] සෑදීමට[/FONT][FONT="] අපේක්ෂාවෙන් [/FONT][FONT="]සිටින[/FONT][FONT="] බොහෝ[/FONT][FONT="] අයට [/FONT][FONT="]ගොඩාක් [/FONT][FONT="]ලොකු [/FONT][FONT="]උපකාරයක්වෙයි[/FONT][FONT="].[/FONT]
[FONT="] [FONT="]ඒ[/FONT][FONT="]නිසා [/FONT][FONT="]මේ [/FONT][FONT="]පිලිබදව [/FONT][FONT="]දැනුමක් [/FONT][FONT="]ඇති[/FONT][FONT="] අත්දැකීම් [/FONT][FONT="]ඇති [/FONT][FONT="]කාරුණික [/FONT][FONT="]ඔබගේ [/FONT][FONT="]අදහස් [/FONT][FONT="]අපේක්ෂාවෙන් [/FONT][FONT="]සිටිමි[/FONT][FONT="].
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]එන්න!
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]ගෙයක්[/FONT][FONT="] හදන්න [/FONT][FONT="]හොදම[/FONT][FONT="] විදිහ ගැන [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]අපි[/FONT][FONT="] කථාකරමු.[/FONT][/FONT][/FONT][/FONT] [/FONT] [/FONT] [/FONT] [/FONT] [/FONT]
machn la excavator ekak ganna kota un paya 5 kata charge karanwa ne da eka para. ita amatharawa gena lorry ekata 4.000 gannawa ne da. uba baluwa excavator eka kohe ekak da . use karana paya ganata gewwama athi da

1 Foundation එක යෙදීමට කාණු හා බේස් වලවල් කැපීමේදී ඒ සඳහා ස්කැවේටර් යන්ත්‍ර භාවිතා කලහැකිද?
පුලුවන්. මගේ අත්තිවාරම දානවෙලේ අතින් කබොක් පොළව කපන්න අමාරු නිසා පොඩි එක්ස්කැවේටර් එකක් ගෙනාවා. හැබැයි ඒක ගෙනාවේ බාස්උන්නැහේ. එයාට කතා කරගෙන තිබුනු ගාන තමයි මම ගෙව්වේ. වලවල් පොඩ්ඩක් ලොකු වෙන සීන් එකක් තියනවා. ලොකු වෙච්ච ප්‍රමානේ වැඩි නම් ලී වලින් බැඳලා වැඩි ටික අඩු කරන්න පුළුවන්
2 Foundation එක යෙදීමේදී යොදන කළුගල් බැඳීමට වැලි වෙනුවට කළුගල් කුඩු භාවීතාකරනවා මම කොතෙක් දැකඇත. මෙය සුදුසුද?
දන්නේ නෑ. හැබැයි මම මේ වැඩේට අඩු මිලට තියන ගඟේ වැලි ගත්තා. (කලුතර පැත්තේ වැලි) ඒවා රළු නිසා අත්තිවාරම් වලට හොඳයි කියලා බාස්උන්නැහේ කිව්වා.
3 බිත්ති කපරාරු කිරීම සඳහා කුඹුරු වලින් ගොඩදමන ඉතා සිහින් සුදුපාට වැලි (නිධිවැලි) භාවිතා කිරීම සුදුසුද?
දන්නේ නෑ. අර පිරිසිඳු කරපු මුහුදු වැලි නම් ගන්න එපා කියලා බාස්උන්නැහේ කියනවා. ගන්න පුළුවන් නම් ගොඩක් ලාබයි මම හිතන්නේ.
4 නිවස සෑදීමෙදී යොදන කණු(column) හා බීම් බිත්ති බැදීමෙන් පසු දාර ලෙස දිස්වෙයි.මෙයින් නිවසේ අලංකාරය අඩුවීම සිදුවේ.මේ සඳහා කලහැකි යමක් තිබේද?
අඟල් නමයට බිත්ති බැන්දොත් කොලම් / බීම් පේන්නේ නෑ.
5 නිවස අදියර කීපයකට අනුව ඉදිකිරීම මගින්(foundation,slab,bathroom) එම එක් එක් අදියරයන් සඳහා වඩාත්ම දක්ෂතාවයක් ඇති බාස්ලා යොදාගැනීමට හැකිවේ යැයි මම කිහිපවිටක්ම අසාඇත.මේ සඳහා වඩාත්ම සුඳුසු බාස්ලා සොයාගැනීමට ප්‍රායෝගික ක්‍රමයක් තිබේද?
මම නම් එක්කෙනෙක් එක්ක තමයි වැඩ කරගෙන යන්නේ. ස්ලැබ් එක නම් වෙන කෙනෙක්ට දුන්නා මොකද මගේ බාස්උන්නැහේ නොකරන නිසා.
6 ගෘහනිර්මාණශිල්පියෙක් (Architecture) නිවසකට Plan එකක් ඇදීමේදී එය සිදුකරණුලබන්නේ වාස්තු විද්‍යාව අනුවද? සමහරු බලනවා සමහරු බලන්නේ නෑ. එහෙම නොබලන කෙනෙක්ගෙන් අන්දවලා වාස්තු බලන කෙනෙක් ගාවට ගියාම හෙන ප්‍රශ්නේ. මම කලේ වාස්තු දන්න කෙනෙක්ගෙන් අන්දවගත්ත එක.
1) ඔවු පුලුවන්. අද කාලේ එක්ස්කැවේටර් එකකින් වලවල් කපන එක ලාබයි සහ කාලය ඉතුරැ කරනවා. හැබැයි වලවල් වල පරිමාව ලොකු නැත්තන් ඉතින් මැනුවල් ලේබර් එකේ කපන එක ලාබයි. වල වල් ප්‍රමාණයයි සයිස් එකයි අනුව තීරණය කරන්න ඕනි මොක්කද යොදන උපරකණය කියල.
2) කලුගල් බැම්මට නන් පාවිච්චි කලාට ලොකු වරදක් නැහැ. කොන්ක්‍රීට් වලට පාවිචිච් කරන්න එපා. ගෙදරක බර දරන කොලම්, බීම්, බේස් වල වල් වලට හොදම අමුද්‍රවය පාවිච්චි කරන්න හැමවෙලේම. ලෝබකම් කරන්න ගියොත් පස්සෙ කාලේ කරදර වෙන්න ඉඩ තියෙනවා.
3) කුඹුරැ වලින් ගොඩදමන වැල්ල පාවිචිචි කරන්න එපා. ගාන අඩු නිසා වෙන්න ඇති ඒවා ගන්නේ. ඒ වැලි වල මඩ මිශ්‍ර වෙලා තියෙන්නෙ. මඩත් එක්ක කපරාරැ කලාම ඉක්මනට කපරාරැව කඩන් වැටෙනවා. නැත්තන් කපරාරැවේ හයිය නැති වෙනවා.
4) 9" බිත්ති බදින එකත් හොදයි. බිත්තියේ ප්‍රමාණයට බීම්, කොලම් වල ප්‍රමාණය තීරණය කරන්න. නැත්තන් බිත්තිය බීම්, කොලම් වල කෙලවරට කරලා වෙනස හදන්නත් පුලුවන්. ඒ ගැන තමන්ගේ බාස් එක්ක කතා කරලා තීරණය කරනවා නන් හොදයි.
5) බාස්ලා කලින් වැඩ කරපු කෙනෙක්ගේ රෙකමදාරැව තමා හොදම. ලංකාවේ වෙන රෙකමදාරැ ක්‍රම නන් නෑ දන්න තරමට. කොහොමත් බාස්ලා කියන කතා විස්වාස කරන්න එපා. හුගදෙනෙකුට හැම වැඩේම බැහැ. හොදටම කරන්න පුලුවන් වැඩ කීපයයි.
6) ගෘහනිර්මාණශිල්පියන්ට වාස්තු විදයාව ගැන තරමක දැනුමක් තියෙනවා. මොකද ඒක කැම්පස් එකේ එයාලට උගන්නන නිසා. හැබැයි හැම කෙනාම වාස්තු විස්වාස කරන්නෙ නැහැ. වාස්තු විස්වාස නොකරන කෙනෙක් ගේ ඩිසයින් ආපහු වාස්තු බලන කෙනෙක් වෙනස් කරනවාට
හුගක් ගෘහනිර්මාණශිල්පියන් කැමති නැහැ. වාස්තු බලනවා නන් ගෘහනිර්මාණශිල්පියෙක්ගේ උපදෙස් ගන්න එපා.
බාස්ලට වැඩ දෙනවා නන් දින පඩියට වැඩ දෙන්න එපා.. වැඩ කරන විදියට ගෙවන්න කතා කර ගන්න. අනික සල්ලි දෙනවා නන් සල්ලි සතියට දින පතාද දෙන්නෙ ඕනි කියල කතා කර ගන්න. එකපාර වැඩි ගණන් වල ඇඩ්වාන්ස් දෙන්න යන්න එපා.

Machanla mage ge hadanna patan ganna hitan inne ...
Mata podi idea ekak tiyenawa mini excavator ekak (Jcb eka wage podi ekak) genella foundation & base walawal tika kapanna..... mama tanakin ahuwa unage rate eka 1700 per 1 hour..
ground floor eka 950 SQF tama enne base walawal 12 k tiyenawa .... machine eken kapuwoth maximum 6 hours yanna kiyala un kiyanawa ( 1700 x 6 = 10,200)..
Meka basla dala (manual) kaloth keeya witara yaida.... laba wade mokakda ?
Meke kauruhari innawanam JCB ekakin wade karagattu aya.... please idea ekak denna ... Machine ekakin kapuwata awulak nadda ..... adu padu monawada kiyala...
Jaya wewa...