ගෙයක් හදන්න හොඳම විදිහ!

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මචන් මන් මේ දවස්වල මගේ ගේ හදාගෙන යනවා, මගේ ගේ ඒරියා එක SQFT 2400 ක් වගේ, ස්ට්‍රුක්චර් එකට විතරක් වහලේ නැතිව මට SQFT 1 කට රුපියල් 2,000 ක් වගේ වෙලා තියෙනවා. බාස් කියන විදියට මට තව ලක්ෂ 35 ක වගේ වැඩ තියෙනවා. මන් නිකමට ගණන් හදල බැලුවම මගේ වැඩේට SQFT 1 ට රුපියල් 3,500 ක් වගේ තමයි උපරිම යන්නේ,

    මගේ වැඩේ දීල තියෙන්නේ labor contract එකක් විදියට. බාස්ල කරන වැඩ ප්‍රමානේ අනුව මැනලා ගෙවන්නේ අපි තමයි උවමනා කරන බඩු (වැලි, සිමෙන්ති, ගල්, ලී ඇතුළු සියලුම අමුද්‍රව්‍ය) අරගෙන දෙන්නේ. අනික අදුනන කට්ටියගෙන් තමයි උවමනා වෙන බඩු ගන්නේ (වැලි, සිමෙන්ති, ගල්, ලී ඇතුළු සියලුම අමුද්‍රව්‍ය) මේවායේදී පොඩි වාසියක් උනා මොකද එයාල එළියේ අයට විකුණන ගන්නට වඩා සාමාන්‍ය ගණනක් අඩුවෙන් තමයි අපිට දුන්නේ. ඒම කරගන්න පුඋවන් උන නිසා වියදම පොඩ්ඩක් පාලනය උනා කියල හිතෙනවා.

    ඔයා කියන කතාව ඇත්ත. මාත් ඔහොම තමයි කරන්න ඉන්නේ.:yes: එතකොට ඔයාගේ Slab එක SQFT කීයක් තියනවාද?
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඔයා කියන කතාව ඇත්ත. මාත් ඔහොම තමයි කරන්න ඉන්නේ.:yes: එතකොට ඔයාගේ Slab එක SQFT කීයක් තියනවාද?

    slab දෙකක් තියෙනවා මචන් පලවෙනි එක SQFT 1600 දෙවෙනි එක SQFT 650 ක් වගේ
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    slab දෙකක් තියෙනවා මචන් පලවෙනි එක SQFT 1600 දෙවෙනි එක SQFT 650 ක් වගේ

    එහෙනම් මන් හිතන්නේ ඔයා ගොඩාක් අඩු ගාණකින් කරගෙන තියනවා. ඒකට හේතු වෙලා ඇත්තේ ඔයා labour contract දිපු නිසයි, ඔයා බඩු ගන්නකොට ටිකක් අඩුවෙන් වගෙ ගන්න පුළුවන් වෙච්ච නිසයි වෙන්න ඕන.:yes: එහෙම නැත්නම් ඔය කියන විදෙහෙ ගෙයක් හදන්න ඔය ගණන් වලට බෑ.:no:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන්ලා දැනට හදල තියෙන ගෙයක තට්ටු දෙකට හදන්න බේස් ගහලා කණු නග්ගලා(Tie beam දන්නේ නැතුව) හැදුවොත් කල්යද්දී බහිනවද

    මචන් ටයි බිම් දාන්නේ ගොඩනැගිල්ලේ structure එක ස්ටේබල් කරන්න නිසා උබ අනිවා ටයි බීම් දාපන්, නැතිනම් ගෙයි පුරාම ක්‍රැක්ස් හැදෙයි.
     
    Last edited:

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    එහෙනම් මන් හිතන්නේ ඔයා ගොඩාක් අඩු ගාණකින් කරගෙන තියනවා. ඒකට හේතු වෙලා ඇත්තේ ඔයා labour contract දිපු නිසයි, ඔයා බඩු ගන්නකොට ටිකක් අඩුවෙන් වගෙ ගන්න පුළුවන් වෙච්ච නිසයි වෙන්න ඕන.:yes: එහෙම නැත්නම් ඔය කියන විදෙහෙ ගෙයක් හදන්න ඔය ගණන් වලට බෑ.:no:

    ඔව් මචන්, සෑහෙන්න සාධාරණ ගණන් වලට තමයි ගල් වැලි සිමෙන්ති ඇතුළු සේරම දේවල් හම්බ උනේ, ලී වලට ගස් තුනක් විතර අපේ වත්තෙන්ම කපාගත්තා, මදි උන හරියට (ලුනුමිදෙල්ල ලොකු ගහක්) ගහක් සල්ලි වලට ගත්ත, ඒකත් සෑහෙන්න හොයල වටින්න හොයාගත්ත. දොර උලුඅහු ටික හැදුවේ ගමෙන් බාස්ල හොයාගෙන උන්ගේ මැෂින් එක අපේ ගෙදර තියාගෙනමයි ගමේ උන් නිසා උනුත් සාධාරණ ගණනක් තමයි ගත්තේ. මුලින් වැඩකරපු බාස් ලාගේ වැඩ හොදයි ගණන් මාරම වැඩි, කොලබ වැඩ කරපු කට්ටියක්. පස්සේ උන් අයින් කරලා අපේ පැත්තෙන්ම සෙට් එකක් හොයාගත්ත සාධාරණ ගණන් වලට. ගෙයි වැඩ ඉවර උනාම මන් මෙතන ෆොටෝස් ටිකක් වියදම එක්කම දාන්නම් මචන්.
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    ගොඩාක් ස්තුතියි යාළුවා. ++++:yes:
     
    • Like
    Reactions: chatuwa