ගෙයක් හදන්න හොඳයිද?පැවැත්ම කොහොමද?

Jan 4, 2012
620
99
0
ගෙයක් හදන්න හොඳයිද?පැවැත්ම කොහොමද?

මචන්ල මම ගෙයක් හදන්න හිතුව මේ ගල් වලින්.මට දන්න කෙනෙක් කියනවද මේ ගල් ගෙයක් හදන්න හොඳයිද?කල් පැවැත්ම කොහොමද?මේව පාවිච්චි කරපු අය ඉන්නවනම් හොඳ නරක කියනවද?ගෙයක් හදන්න යන වියදම ගොඩක් අඩුයි කියන විදිහට
wvddoj.jpg

35mdxlv.jpg
 
Last edited:
  • Like
Reactions: Profile_01

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    පොඩි රූපේ තියලා ලොකු රූපේ අයින් කරපංකෝ

    මොනවයින්ද බං ඕවා හදලා තියන්නේ? සිමෙන්තිද නැත්තං මැටි වලට තව මොනාහරි කවලං කරලද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් ඔය බ්‍රික් එක හදන එක එක කම්පැණි තියෙනවා. . Orange එකේ හදන ඒව හොඳයිලු.. හෝමගම පැත්තෙ තියෙන්නෙ. ඔය බ්‍රික් එක බඳින බාස් ලට ට්‍රේනින්ගි එකක් දෙනවලු එතනින්. එලකිරි එකේම දාල තිබ්බා බාස් කෙනෙක් වැඩේ කාලා දන්නැති නිසා..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරියන එකක් නෑ. එලියෙ බිත්ති වලින් වතුර ලීක් වෙයි කපරාරු නැති නිසා. මාත් හදන්න ගිහින් අතෑරිය මචන්. වටේම අගුව පන්නල වහලක් හරි ස්ලැබ් එක හරි තියෙනවනම් අවුලක් නෑ. ඕකෙන් කරනවනම් ප්ලෑන් එක හරියටම කරගන්න, පොඩි පොඩි බිත්ති කෑලි, හැඩ බිත්ති සෙට් කරගන්න එපා. ලෝ කොස්ට් ගෙයක් ම හදන්න වෙනවා.
     
    Jan 4, 2012
    620
    99
    0
    පොඩි රූපේ තියලා ලොකු රූපේ අයින් කරපංකෝ

    මොනවයින්ද බං ඕවා හදලා තියන්නේ? සිමෙන්තිද නැත්තං මැටි වලට තව මොනාහරි කවලං කරලද
    Meka hadala thiyenne pasui simenthi kalawam karala kiyanne ban hodata press karala

    ECO BRICK නේද ඔය.ඕවලින් හදන ගෙවල්වල වටිනාකම අඩුයි බන්.රස්නේ නම් අඩුයි.
    Ow machan rasne adui kiyanawa kal pewathma kohomada danne ne.kapararu karanna one nehelu

    tnx machan
    පෝරිසාදයා;21659640 said:
    මචන් ඔය බ්‍රික් එක හදන එක එක කම්පැණි තියෙනවා. . Orange එකේ හදන ඒව හොඳයිලු.. හෝමගම පැත්තෙ තියෙන්නෙ. ඔය බ්‍රික් එක බඳින බාස් ලට ට්‍රේනින්ගි එකක් දෙනවලු එතනින්. එලකිරි එකේම දාල තිබ්බා බාස් කෙනෙක් වැඩේ කාලා දන්නැති නිසා..
    ow machan homagama pot ekak thiyenawa ethanin gadara wada sampurnama karanawa baslath okkoma dila
    හරියන එකක් නෑ. එලියෙ බිත්ති වලින් වතුර ලීක් වෙයි කපරාරු නැති නිසා. මාත් හදන්න ගිහින් අතෑරිය මචන්. වටේම අගුව පන්නල වහලක් හරි ස්ලැබ් එක හරි තියෙනවනම් අවුලක් නෑ. ඕකෙන් කරනවනම් ප්ලෑන් එක හරියටම කරගන්න, පොඩි පොඩි බිත්ති කෑලි, හැඩ බිත්ති සෙට් කරගන්න එපා. ලෝ කොස්ට් ගෙයක් ම හදන්න වෙනවා.
    ow machan kapararu nethi seen eka thama matath aul
    Anyway tnx machan
    tnx machan
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    සිංහල කොල්ලෙක්;21659533 said:
    මචන්ල මම ගෙයක් හදන්න හිතුව මේ ගල් වලින්.මට දන්න කෙනෙක් කියනවද මේ ගල් ගෙයක් හදන්න හොඳයිද?කල් පැවැත්ම කොහොමද?මේව පාවිච්චි කරපු අය ඉන්නවනම් හොඳ නරක කියනවද?ගෙයක් හදන්න යන වියදම ගොඩක් අඩුයි කියන විදිහට
    wvddoj.jpg

    35mdxlv.jpg

    මමත් මුලින්ම ⁣මගෙ ගෙදර හදන්න ගියෙ ඔය eco brick එකෙන්. හරිම සීතලයි ගෙදර සනීපයි මෙකෙන් හැදුවම. හදපු ගෙදරකට ගිහින් බැලුවා. අමුතු ලස්සනකුත් තිබුනා. Orange එකෙන් ගෙන්නලා හදන්න හැදුවෙ. හොරණ පැත්තෙත් ඉන්නවා කරන කෙනෙක්. චන්දන කියලා engineer කෙනෙක්. පස්සෙ ට්කක් ⁣හොයලා බලද්දි කරදරයි කියලා හිතුනා. තෙමුනම බැඳෙන දියසෙවෙල් ගතිය එක්ක නඩත්තු කරන්න ටිකක් අමාරුයි. වාර්නිෂ් එක අලුත් කරන්න ඕන. අනික තෙමෙනවා නම් බිත්ති පැවැත්ම ගැන ප්‍රශ්නයක් අපිටත් ආවා. ගඩොලක් ගෙනාපු එකක් වැස්සට දවස් ගානක් තියලා බැලුවා. නිකන්ම කැඩුනා :baffled::baffled:. පිරිවැය අඩුයි කියන්නෙ බඳින්න යන සිමෙන්ති සහ වැලි ප්‍රමාණය අඩු නිසා. වගේම කපරාරු වියදම නැති නිසා. ඒත් නඩත්තුව අමාරුයි වගේ හිතුන නිසා හස්බන්ඩ් එපා කිව්වා.:(:(
    සීතල ගතියටත් එන අමුතු පෙනුමටත් මම නම් ආසයි :):)
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් මුලින්ම ⁣මගෙ ගෙදර හදන්න ගියෙ ඔය eco brick එකෙන්. හරිම සීතලයි ගෙදර සනීපයි මෙකෙන් හැදුවම. හදපු ගෙදරකට ගිහින් බැලුවා. අමුතු ලස්සනකුත් තිබුනා. Orange එකෙන් ගෙන්නලා හදන්න හැදුවෙ. හොරණ පැත්තෙත් ඉන්නවා කරන කෙනෙක්. චන්දන කියලා engineer කෙනෙක්. පස්සෙ ට්කක් ⁣හොයලා බලද්දි කරදරයි කියලා හිතුනා. තෙමුනම බැඳෙන දියසෙවෙල් ගතිය එක්ක නඩත්තු කරන්න ටිකක් අමාරුයි. වාර්නිෂ් එක අලුත් කරන්න ඕන. අනික තෙමෙනවා නම් බිත්ති පැවැත්ම ගැන ප්‍රශ්නයක් අපිටත් ආවා. ගඩොලක් ගෙනාපු එකක් වැස්සට දවස් ගානක් තියලා බැලුවා. නිකන්ම කැඩුනා :baffled::baffled:. පිරිවැය අඩුයි කියන්නෙ බඳින්න යන සිමෙන්ති සහ වැලි ප්‍රමාණය අඩු නිසා. වගේම කපරාරු වියදම නැති නිසා. ඒත් නඩත්තුව අමාරුයි වගේ හිතුන නිසා හස්බන්ඩ් එපා කිව්වා.:(:(
    සීතල ගතියටත් එන අමුතු පෙනුමටත් මම නම් ආසයි :):)

    අදහස් බෙදාගත්තට Thank you. :love::love:
     
    Matath hithenawa den nam wade atherala danna godak tnx pahadala dunnata
    tnx machan
    tnx machan
    tnx machan
    ගඩොල් හෝ බ්ලොක්.ගල් වලින් බැන්දොත් හොදයි.
    matath den hithenawa saho a adahasa hodai wahe jewitha kaletama hadana deyak nisa
    tnx machan
    tnx machan
    bump..gewal hadilla nam epa wenawa bn...karalama balanna ona eke lal eka
    ammo ekanam eththa ban gewal hadalama balanna one danena sanepe
    tnx machan
    අදහස් බෙදාගත්තට Thank you. :love::love:
    :rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මටනම් ගඩොල් බන්.අර අලි ගහන පැති වලත් ගෙවල් හදලා තියෙන්නේ ගඩොල් වලින්.ලාභෙ ගැන හිතන්න එපා බන්.උබ ගෙයක් හදන්නේ මැරෙනකන්ම ඉන්න නේ.
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    සිංහල කොල්ලෙක්;21660315 said:
    Matath hithenawa den nam wade atherala danna godak tnx pahadala dunnata

    Reply එක උදව්වක් උනා නම් ගොඩක් සතුටුයි. ගෙයක් හදන්නෙ හැමදාටමනෙ. මමත් අනුමත කරන්නෙ ගඩොල්. අනිත් කාරණය තමයි අපි දීර්ඝකාලීනව ඉද්දි ඔය පාට අපේ ඇහැට එපා වෙනවා. කපරාරු බිත්තියක් නම් අපිට පාට වෙනස් කරන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව සුදු පාට විතරයි කැමති. ඒත් සුදු පාට ඇහැට ප්‍රිය පාටක් නෙ. මේ ගඩොල් එකෙන් එන්නෙ ටිකක් අඳුරු පාටක්. බිම ටයිල් එකෙන් තමයි එලිය ගන්න වෙන්නෙ. ට්කක් ඇහැට ඒ අඳුරත් එක්ක ටික කාලයක් යද්දි එපා වෙයි කියලා හිතුනා. නිකන් ඒ ගැන කිව්වම හම්බ උන උත්තරේ මිස් එතකොට ගේ කපරාරු කර ගන්න කිව්වා :lol::lol::lol:
     
    Last edited:
    Jan 4, 2012
    620
    99
    0
    මටනම් ගඩොල් බන්.අර අලි ගහන පැති වලත් ගෙවල් හදලා තියෙන්නේ ගඩොල් වලින්.ලාභෙ ගැන හිතන්න එපා බන්.උබ ගෙයක් හදන්නේ මැරෙනකන්ම ඉන්න නේ.
    Ow machan labe wage nemei thama jewitha kaletamane gewal hadanne.hadana eka hodata hithala karanna one nisa thamai ehuwe kattiyagenma.godak tnx adahas walata
    සිංහල කොල්ලෙක්;21660315 said:
    Matath hithenawa den nam wade atherala danna godak tnx pahadala dunnata

    Reply එක උදව්වක් උනා නම් ගොඩක් සතුටුයි. ගෙයක් හදන්නෙ හැමදාටමනෙ. මමත් අනුමත කරන්නෙ ගඩොල්. අනිත් කාරණය තමයි අපි දීර්ඝකාලීනව ඉද්දි ඔය පාට අපේ ඇහැට එපා වෙනවා. කපරාරු බිත්තියක් නම් අපිට පාට වෙනස් කරන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව සුදු පාට විතරයි කැමති. ඒත් සුදු පාට ඇහැට ප්‍රිය පාටක් නෙ. මේ ගඩොල් එකෙන් එන්නෙ ටිකක් අඳුරු පාටක්. බිම ටයිල් එකෙන් තමයි එලිය ගන්න වෙන්නෙ. ට්කක් ඇහැට ඒ අඳුරත් එක්ක ටික කාලයක් යද්දි එපා වෙයි කියලා හිතුනා. නිකන් ඒ ගැන කිව්වම හම්බ උන උත්තරේ මිස් එතකොට ගේ කපරාරු කර ගන්න කිව්වා :lol::lol::lol:
    oya kiyana eka 100% aththa mama piligannawa.oya kiyana de ahuwama thama matath therune barapathala kama.anyway godak tnx oyage adahas walata
    B U M P
    tnx machan
     
    • Like
    Reactions: HKavinda

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සිංහල කොල්ලෙක්;21659723 said:
    Meka kiriye dala thibuna ekak.meke ekkenek hadapu geyakma thama
    2gw5g1e.jpg

    meka dakka hatiye hithune GE KALUWARA GUHAWA wage kiyala, current bilath ekka padu wei seethala nam hodai ithin