ගෙයක් හදන්න

SajithHimal

Member
Jun 17, 2011
33
4
0
බොලොක් ගල් 2 000කින් කොචිචර ලොකු ගෙයක් හදන්න පුලුවන් ද?




කාමර කීයක්
සාලේ කොචිචර ලොකු
කිචන් එකක්
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    දල වශයෙන් ගනන් හදලා බලපන්
    බ්ලොග් ගලක සයිස් එක දන්නවනේ සයිස් කීපෙයක් තියනවා උඹ ගන්න සයිස් එක අරන් හදලා බලපන්
    සාමාන්‍යෙන් ස්ලැබ් දානව නම් බිත්තියක් උස අඩි 10
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ubata gedara usa kiyanna puluwanida. aduma gane usa kiyapanko... nettam ektam geyak hadannath puluwani gal 2000kin